Tuesday, October 30, 2012





ඔයාලගෙ ගෙදර ඉන්න වැඩි මහලු උදවිය පරිගණක පරිහරණය ගැන වැඩි දැනුමක් නැති අය නම් ඒ අයට තමන් ජීවත් වෙන ගෙදර, නිතර යන එන පාරවල් අහසෙ ඉඳන් බලන විදියට පෙන්නන කොට ඒක හරි පුදුම අත්දැකීමක් වෙයි. නමුත් අන්තර්ජාලයෙ නිතර සැරිසරන ඔබට නම් මේක එතරම් පුදුමයක් නෙමෙයි. මොකද Google Earth ගැන ඔබ දැන ගත්තෙ අද ඊයෙක නොවන නිසා. තවමත් මේ අත්දැකීම ඔබ විඳලා නැත්තම් පොඩ්ඩක් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම ඒක ඔබටත් ඔබේ ගෙදර අයටත් පුදුම අත්දැකීමක් වෙයි.

ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි. සිරස TV එකේ නම් නිවුස් කියන වෙලාවට මේක තියාගෙන කරකවනවා දැකලා තියෙනවා. මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. පොඩි ගානක් නිසා ඔයාලට ඕනම නම් සල්ලි දීලා උනත් ගන්න පුලුවන්...:P ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.
 
 
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.

01.) මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.

02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.

03.) ඊට පස්සේ ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.6613.patch.exe" කියන ෆයිල් එක Copy කරගෙන මේ පාත් එකට Paste කර ගන්න. (C:\Program Files (x86)\Google\Google Earth\client)

04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2.6613.patch--.exe") උඩ රයිට් ක්ලික් කරලා Run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Open වෙන පැච් එකේ දකුණු අත පැත්තෙ තියෙන මූණ උඩ ක්ලික් කරන්න. "OK" කියලා පෙන්නුවොත් ගින්දර වගේ පැච් වෙලා.

දැන් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා සොෆ්ට්වෙයා එක රන් කරන්න. ඔන්න බඩු වැඩ.
 

No comments:

Post a Comment