Sunday, October 21, 2012

Android අයට mobile එකේ TV බලන්න Dialog හා Mobitel

  Dialog හා Mobitel වෙතින් Android සඳහා TV streaming apps...

Mobitel සමාගමෙන් නිකුත් කරපු TV app එක මෙතනින් ඔයාලගේ Mobitel phone එකට download කරගන්න පුලුවන්. Tab එකක් නම් තියෙන්නේ Tab version එක මෙතනින් ගන්නත් පුලුවන්. මේ app එකේ Time-Shift TV එහෙම නැත්තම් TV recording feature එකත් දීලා තියෙනවා. තව Mobitel විකාශණය කරන mChannel එකත් මේ app එකේ නරබන්න පුලුවන්.
Dialog සමාගමෙන් නිකුත් කරපු TV app එක download කරගන්න ඔයාලගේ Dialog SIM එකෙන් MYTV කියලා type කරලා 678 ට යවන්න. එතකොට app එක download කරන්න link එකක් ඔයාලගේ phone එකට ඒවී. ඒ වගේම එයාලා දෙන TV packages ගැන  මෙතනින් බලාගන්න.

No comments:

Post a Comment