Tuesday, October 30, 2012

තිරේ කලු නොවෙන්නට Windows 7 crack කරමු...

අද ඔයාලට දෙන්නම් මැක්සා ටූල් එකක්. මේකෙන් වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගත්තොත් ආයෙත් කවදාවත් මයික්‍රොසොෆ්ට් කාරයට අහුවෙන්නෙ නෑ ඒක හොර කොපියක් කියලා. අප්ඩේට් කරන්නත් පුලුවන් ගින්දර වගේ. Microsoft Security Essentials කියන මයික්‍රෝසොෆ්ට් එකෙන්ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් එකත් දාගන්න පුලුවං. Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක දාන්න දෙන්නෙ ජෙනුයින් වින්ඩෝස් සංස්කරණ තියෙන පරිගණක වලට විතරක් කියලත් මතක තියා ගන්න ඕන. ජෙනුයින් නැති ඒවට දාන්න දෙන්නෙ නෑ. ඉතින් මම අද ඔයාලට දෙන ටූල් එකෙන් එක ක්ලික් එකක් දාලා Windows 7  ජෙනුයින් කරගන්න පුලුවන්.

සල්ලි දීලා වයිරස් ගාර්ඩ් ගන්න බැරි අයට Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක හොඳ විකල්පයක්. කිසිම අවුලක් නෑ. සුපිරි ආරක්ශාවක් ඔයාලට මේ වයිරස් ගාර්ඩ් එකෙන් ලැබෙනවා. මයික්‍රෝසොෆ්ට් කස්ටිය නම් කියන්නෙ වින්ඩෝස් වලට ගැලපෙන හොඳම ප්‍රතිවයිරස් මෘදුකාංගය Microsoft Security Essentials කියලා. අනේ ඉතින් මම නම් දන්නෙ නෑ ඇත්තද කියලා. එයාලානෙ කියන්නෙ. කොහොම උනත් Security Essentials මාත් පාවිච්චි කරනවා. 
ගොඩක් වෙලාවට මෙවැනි ටූල් එකක් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගන්න කොට බලන්න ඕන මේකේ වයිරස් හැංගිලා තියෙනවාද කියලා. මොකද මම දැකපු ගොඩක් ඒවා ඒ වගේ. ඒත් මම අද ඔයාලට දෙන්නෙ Kaspersky Internet Security 2012, Norton 360, හා Microsoft Security Essentials වලින් ස්කෑන් කරලා වයිරස් නෑ කියලා තහවුරු වෙච්ච එකක්. වෙන වෙන වයිරස් ගාර්ඩ් වලින් ඔයාලා ස්කෑන් කරාම වයිරස් කියලා අල්ලයිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි බය වෙන්න එපා. මම මෙච්චර කාලයක් යූස් කරේ මේක. අද වෙනකං සතපහක කරදරයක් වෙලා නෑ. එහෙනම් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කෝ.


 කරන්න තියෙන්නෙ මෙච්චරයි. අලුතෙන් වින්ඩෝස් 7 දැම්මට පස්සෙ ඔය ටූල් එක රන් කරලා Install බටන් එක උඩ ක්ලික් කරන එක විතරයි. පොඩි වෙලාවක් ගිහිල්ලා මැශින් එක රීස්ටාර්ට් කරන්න කියලා කියාවි. එතකොට මැශින් එක රීස්ටාර්ට් කරන්න.

1 comment: