Friday, October 12, 2012

WebCam එක Security Cam එකක් කරමු.....



කොහොමද හැමෝටම?ගොඩ කාලෙකට පස්සේ තමයි post එකක් ලියන්නෙත්.මෙි කාලේ අපි නමි හරීම busy ;) ,ඒක හින්දයි blog එක පැත්තේ එවෙන්නෙත් නැත්තේ?හරි ඒවා වැඩක් නැහැ,අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :
 මෙක අපිට lap එකේ cam එක විතරක් නෙවෙයි usb web cam එකට උනත් පාවිචිචි කරන්න පුලුවන්?
එහෙනමි මුලින් පහල තියෙන Software එක බාගන්න.මෙ software එකේ නම Dorgem.freeware එකක්.


දැන් software එක install කරගන්න.
හරි එහෙනමි මෙන්න කරන්න ඔන විදිය,
  1. මුලින්ම Software එක open කරගෙන,ඒකේ Camera Selection tab එකට ඔයාලගේ web cam එක Select කරලා දෙන්න.
  2. JPEG Compression එක 50 කරන්න.


  3. දැන් Option වලට යන්න.


  4. Option වල General Tab එකේ තියෙන Use Motion Detection වලට Tic එකක් දාලා,OK කරන්න.


  5. ඊලගට යන්න Store Settings ​වලට,


  6. එ​තකොට එන Window එකේ Add Button එක ක්ලික් කරාම එනවා මෙහෙම Window එකක්,මෙකෙන් අපිට පුලුවන් අපි capture කරන photo එඅපේ Hard එකේම save කරන්න හරි,වෙන කොහෙට හරි upload කරන්න හරි,එතකොට ​ලෝකේ කොහේ ඉදන් උනත් බලන්න පුලුවන්.දැන් මම use කරන්නේ තමන්ගේ hard එකේම save වෙන විදියට,ඒක නිසා මම file කියන එක select කරනවා.


  7. හරි එතකොට අලුත් Window එකක් එනවා,එකේ Name එකට ඔයාලගේ Capute වෙන Image එකට දාන්න ඔිනි name එක දාන්න.Interval  කියන්නේ image එකක් වැදිලා අනිත් එක වදින්න ගන්න කාලය,සාමාන්‍යයෙන් තත්පර 3ක් විතර දැමිමම ඈති,ඒ වෙලාව තමන්ට ඔිනි විදියට හදාගන්න.file name කියන ඒකේ කොනේ තියෙන button එක click කරලා file එක save වෙන්න ඔිනි තැන ලබා දෙන්න,ඒ එක්කම එතන Save වෙන්න Name කියපු තැනට දුන්න name එකයි name එකේ අන්තිමට %G%g කියලා දෙන්න,උදාහරණයක් විදියට Image කියලා නම දුන්නා නමි Image%G%g කියලා save කරන්න.(%G%g වලින් වෙන්නේ Image එක වදින වෙලාව හා දිනය සටහන් වීමයි,මේක දුන්නේ නැත්නමි එකම image එක overwrite වෙනවා?)




  8. දැන් Ok කරලා,auto capture කියන එක Tic කරලා Capture Now Button එක click කරන්න?


  9. හරි නේද වැඩේ......

No comments:

Post a Comment