Tuesday, October 30, 2012

ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න නියම  software එකක්...

මේ තමා Camtasia Studio 8 කියන අලුත්ම සංස්කරණය. මම පහුගිය කාලේ බාවිතා කරේ Camtasia Studio7 එක. නමුත් ඊයේ පෙරේදා එලියට දැම්මා ඒකේ අලුත්ම සංස්කරණය වන Camtasia Studio 8 කියන වර්ශන් එක. මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ. මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග් මෘදුකාංගය.

මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You Tube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.


No comments:

Post a Comment