Sunday, October 21, 2012

Google maps : GPS නැතත් GPS Google maps : GPS නැතත් GPS! හුඟ කාලෙකට පස්සෙ මට අද හිතුනා අයෙත් blog එක ලියන වැඩේ පටන් ගන්න. ඉතින් මම අද දෙන්න යන්නේ හුඟක් අය ආස, හුඟක් phones වල වැඩ කරන පොඩි application එකක්. මේක Google maps! සමහර අය ගාවනම් මේක දැනටමත් ඇති. කවුරුත් දන්නවනේ මෙකෙන් අපි ඉන්න තැන හොයා ගන්න පුලුවන් කියලා. Phone එකේ GPS තියෙනවනම් satellite එකකට connect වෙලා GPS signal අරගෙන අපි ඉන්න තැන හරියටම ලබා ගන්න පුලුවන් මේකෙන්. ඒත් ප්‍රශ්නේ අපි හුඟක් අයගේ phones වල GPS නෑනේ. ඒත් අවුලක් නෑ. මේ application එකෙන් පුලුවන් අපි connect වෙලා ඉන්න tower එකේ දත්ත අරන් අපි ඉන්න තැන කියන්න.* ඉතින් ඔයාල try කරලා comment එකක් දාල යන්න. Dialog SIM එකක් තියෙන අයගෙනම් locations හුඟක් දුරට හරි යයි. Mobitel තියෙන අයගෙත් ප්‍රශ්නයක් නැ, අනිත් SIM තියෙන අයටනම් හරියටම හරි යයි කියන්න බැ, අරන් බලන්න. ආ.... තවත් දෙයක්, මේකට හුඟක් data download වෙනවා, ඉතින් GPRS charges ගෙනත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න වේයි! Java version එක මෙතනින් ගන්න. Symbian version එක මෙතනින් ගන්න. *මෙය භාවිතා කිරීම සඳහා A-GPS පහසුකම ජංගම දුරකතනයේ තිබිය යුතුවේ.

Google maps : GPS නැතත් GPS!

හුඟ කාලෙකට පස්සෙ මට අද හිතුනා අයෙත් blog එක ලියන වැඩේ පටන් ගන්න. ඉතින් මම අද දෙන්න යන්නේ හුඟක් අය ආස, හුඟක් phones වල වැඩ කරන පොඩි application එකක්. මේක Google maps! සමහර අය ගාවනම් මේක දැනටමත් ඇති. කවුරුත් දන්නවනේ මෙකෙන් අපි ඉන්න තැන හොයා ගන්න පුලුවන් කියලා.
Phone එකේ GPS තියෙනවනම් satellite එකකට connect වෙලා GPS signal අරගෙන අපි ඉන්න තැන හරියටම ලබා ගන්න පුලුවන් මේකෙන්. ඒත් ප්‍රශ්නේ අපි හුඟක් අයගේ phones වල GPS නෑනේ. ඒත් අවුලක් නෑ. මේ application එකෙන් පුලුවන් අපි connect වෙලා ඉන්න tower එකේ දත්ත අරන් අපි ඉන්න තැන කියන්න.*

ඉතින් ඔයාල try කරලා comment එකක් දාල යන්න. Dialog SIM එකක් තියෙන අයගෙනම් locations හුඟක් දුරට හරි යයි. Mobitel තියෙන අයගෙත් ප්‍රශ්නයක් නැ, අනිත් SIM තියෙන අයටනම් හරියටම හරි යයි කියන්න බැ, අරන් බලන්න. ආ.... තවත් දෙයක්, මේකට හුඟක් data download වෙනවා, ඉතින් GPRS charges ගෙනත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න වේයි!


Java version එක මෙතනින් ගන්න.
Symbian version එක මෙතනින් ගන්න.

*මෙය භාවිතා කිරීම සඳහා A-GPS පහසුකම ජංගම දුරකතනයේ තිබිය යුතුවේ.

No comments:

Post a Comment