Sunday, October 21, 2012

Android phone එකේ ලේසියෙන්ම සිංහලෙන් type කරන්න

Android phone එකේ ලේසියෙන්ම සිංහලෙන් type කරන්න


ඔයාගේ Android phone එකෙත් දැන් ලේසියෙන්ම සිංහලෙන් type කරන්න පුලුවන් app එකක් Google Play Store එකේ තියෙනවා. ඒ තමා Bhasha හෙලකුරු. කැමති අය පල්ලෙහායින් download කරගන්න.

මේක download කරාට පස්සේ Settings > Language & Keyboard වෙත ගොස් Helakuru තෝරගන්න. ඊට පස්සේ අකුරු ලියන්න ඕන තැන long press කරලා Input Method වලින්  Helakuru තෝරන්න.
.

No comments:

Post a Comment