Wednesday, April 3, 2013

100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.


ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්.

කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.
මුලින්ම ඔයාලගේ phone එක අරන් F vrnewz කියලා type කරලා 40404 ට send කරන්න.

එතකොට පොඩි පොඩි sms කීපයක් එනවා.ඊට පස්සේ ඔයාලහේ නම type කරලා 40404 ට send කරන්න.

දැන් වැඩේ හරි.මොකක් හරි උණුසුම් පුවතක් ලැබුන ගමන්ම ඔයාලට sms එකකින් එක දැනගන්න පුළුවන්.ඔයාලා news alert එකක් දාගෙන තිබ්බනම් එක අයින් කරන්ඩ.එතකොට ඒ ගානත් ඉතුරුයි.

No comments:

Post a Comment