Wednesday, April 3, 2013

ebay එකෙන් නියමෙටම search කරන්න


Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ.

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
.එත් ebay එකේ තව site ගොඩක් තියනවා.ඒවගේ තියන බඩුත් බලන්නනම් අපි ඒ රටේ විදිහට log වෙන්න ඕනේ.ebay.com එකේ පෙන්නන්නේ USA වල දාන ඒවා.(වෙන රටවල් වලින් දාන ඒවත් නෑ කියනවා නෙවේ.ඒත් අනිත් රටවල් වල තියන ගොඩක් බඩු මේකෙදි අහු වෙන්නේ නෑ)

අද මම කියන්නේ ඒ site ඔක්කොගේම තියන ඒවා එකම තැනකින් බලාගන්න විදිහ ගැන. මුලින්ම බලන්ඩකෝ ebay එකේ තියන site ටික.




































No comments:

Post a Comment