Monday, July 23, 2012

YOUTUBE වලින් මුහුනු හ‍න්ගන්නේ කොහොමද?


මුලින්ම ඔයාල‍‍‍ගෙ වීඩියෝ එක අප්ලොඩ් කරලා ඉවර වෙලා Video Manager වලට යන්න.එතනින් ඔයාගේ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ ඉමේජ් එකේ වගේ ක්ලික් කරලා එන මෙනු එකෙන් Enhancements කියන එක තෝරන්න..

ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි..එතනින් Additional Features කියන එකේ දිස්වෙන Apply බොත්තම ක්ලික් කලාම ඔයාලගේ වීඩියෝ එකේ තියෙන හදුනාගැනීමට හැකි මුහුනු සියල්ල බොඳ වෙලා යනවා...



හරි නේද වැඩේ................................

Tuesday, July 3, 2012

IPHONE එකේ සිරී වැඩකරන හැටි දන්නවාද??


සිරී නම බිහිවූයේ කෙසේද?


සිරී වැඩසටහනට පාදකවී ඇති භාශා හඳුනාගැනීමේ මෘදුකාංගය (speech recognition software) නිර්මාණය කලේ අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වූ "Stanford Research Institute" හෙවත් "SRI" ආයතනයයි. පසුව එම මෘදුකාංගය වානිජව ප්‍රචලිත කිරීම සඳහා සිරි නම් පෞද්ගලික සමාගමක් (Siri Inc.) අරඹා ඔවුනට එම තාක්ශණයේ පේටන්ට් අයිතිය ලබාදී තිබුණා. පසුකලෙක ඇපල් සමාගම විසින් සිරී ආයතනය මිලදී ගත් අතර ඔවුන් සිරී නාමය වෙනස් නොකොට තබාගත්තේ තාක්ශණය බිහිකල තිඹිරිගෙය වූ SRI ආයතනයට ඇති ගෞරවයක් ලෙස බව පැවසෙනවා.


සිරී, අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ අධිතාක්ශණික ව්‍යාපෘතියක් වූ බව ඔබ දන්නවාද?

සිරී නිර්මාණය කල ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනය, අමෙරිකන් ආරක්ශක දෙපාර්තමේන්තුව සඳහා නවතම තාක්ශණයන් බිහිකිරීමේ පර්යේෂණ සඳහා පුරෝගාමී ආයතනයකි. සිරී ව්‍යාපෘතිය ඇරබෙන්නේ 2004 වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුව අනුමත කල CALO (Cognitive Assistant that Learns and Organizes) නම් ව්‍යාපෘතිය යටතේයි. CALO ව්‍යාපෘතියේ අරමුණ වූයේ පුද්ගලික සහයකයෙකු (personal assistant) ලෙස ක්‍රියාකල හැකි, බුද්ධිමත්, කටහඬ හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තොරතුරු ගබඩාකරගෙන, ඒවා සැකසුම් කරමින් අවශ්‍ය ආකාරයට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමයි.
පස්වසරක ව්‍යාපෘතියක් වූ මෙයට අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන 25ක පර්යේෂකයින් හා විද්‍යාඥයින් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඔවුන් ගේ ඉලක්කය වුනේ, කෘත්‍රිම බුද්ධිය පාදක කොට ගත්, තර්කණ හැකියාව, ඉගෙනීමේ හැකියාව, කටහඬින් දෙන විධාන හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තමන් කරමින් සිටින දෙය විස්තර කල හැකි, තමන් ඉගෙනගත් දේ පිලිබඳව ප්‍රත්‍යාවලෝකනය කල හැකි මෘදුකාංග වැඩසටහනක් නිපදවීමයි.

අතිශය සාර්ථක වුනු මෙම වැඩසටහනේ තාක්ශණය අමෙරිකානු F22 වැනි අතිනවීන ගුවන් යානා පරිගණකවලට ඇතුලුකොට තිබෙන බව පැවසෙනවා. මේ අනුව නියමුවාට යානයේ පරිගණකට සාමාන්‍ය භාශාවෙන් විධාන දීම, තොරතුරු ලබාගැනීම හා උපදෙස් ලබාගැනීමේ පහසුකම ලැබී තිබෙනවා.
යුධ ව්‍යාපෘති සඳහා තාක්ෂණය උකහාගත් පසු, ඒ සඳහා වැයවූ ආයෝජනයෙන් කොටසක් උපයාගැනීම සඳහා ආරක්ශක දෙපාර්ථමේන්තුව CALO තාක්ශණය වානිජකරණය සඳහා SRI ආයතනයට අවසර දුන්නා. ඇපල් සමාගමට සිරි තාක්ෂණය ලැබුණේ ඒ අයුරිනුයි.

අයිෆෝනයේ සිරී  ක්‍රියාකරන අයුරු

 ඔබ සිරිවෙත යම් විධානයක් දුන් විට, එය මුලින්ම ඔබගේ හඬ ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීම සිදුකරණවා. දෙවනුව ක්‍රියාමාර්ග දෙකකට මුල පුරනවා





විධානය මීටපෙර දී තිබෙන විධානයක් නම්, නැතහොත් සරල විධානයක් නම් (උදා: address book හි ඇති අංකයකට ඇමතුමක් ගැනීම, මතක ගබඩාවේ MP3 ඇති ට්‍රැක් එකක් ධාවනය කිරීම) පරිගණකය මගින් තමන් ගැටලුව විසඳාගත් බව සර්වරයට දන්වන අතර සර්වරය සිය විශ්ලේෂණය නවතාදමනවා.

විධානය ෆෝනයේ පරිගණකයට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ විධානයක් නම් එය සර්වරයේ විශ්ලේෂණය ලැබෙන තෙක් සිටින අතරම, විධානය පැහැදිලි කරගැනීම සඳහා භාවිතාකරන්නාගෙන් පැහැදිලි කිරීම්ද ඉල්ලා සිටිනවා.
එපමණක් නොව, වරක් සංකීර්ණ විධානයක් සාර්ථකව විසඳාගත් පසු, එය මතක තබාගෙන නැවතත් එම විධානය හෝ ඊට ආසන්න විධානයක් ලැබූවිට සර්වරයේ ආධාරයක් නොමැතිව ක්‍රියාත්මක වීමට සිරී මෘදුකාංගයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට හැකියාව තිබෙනවා.
එමෙන්ම ඔබගේ රුචිකත්වයන් ඉගනගෙන ඒ අනුව ඔබට සහයවීමට සිරීට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ නිතරම සිරී භාවිතා කරමින් ඔබ කාර්යාලය හෝ නිවස අවට ඇති ඉතාලි අවන්හල් ගැන විස්තර සොයා තිබෙනවා නම්, ඔබ වෙනත් නගරයකට ගොස් අවන්හල් පිලිබඳ විස්තරක් ඉල්ලුව හොත් සිරී එම නගරයේ ඔබ නවාතැන් ගෙන සිටිනා ස්ථානය අවට තිබෙන ඉතාලි අවන්හල් වල ලැයිස්තුවක් සකසා ඔබට ඉදිරිපත් කරනවා. මේ සඳහා ඔබ සිටිනා ස්ථානය දැන ගැනීමට GPS පහසුකම හා ගූගල් මැප්ස් (මෑතක සිට ඇපල් සමාගමේම සිතියම් වැඩසටහන) මෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කරනවා.

Tuesday, June 12, 2012

මෙන්න පොඩි Portable Soft කෑල්ලක් සෙට් උනා... මේකෙ ඉතිං Install කරන්න දෙයක් නෑ නේ.. ඒකනේ Portable කියන්නේ.. ඕනේ නම් ඔය Pen කෑල්ලක උනත් දාගෙන ගිහින් කැමති විධියට බාගන්න පුලුවන්.. ඒකිව්වේ MP 4, MP 3 , Avi වගේ එක එක Format වලින් බාගන්න පුලුවන්...මේක Internet එක් හදුන්වන්නේ Free YouTube Download 3.0.17.1117 කියලා...



Tuesday, May 22, 2012

Dream Aquarium



මම අද ඔයාලට අරගෙන ආවේ පට්ට Screensaver එකක අලුත්ම Version එක. මම නම් ආසම කරන Screensaver එක මේක. මේක දිහා මට නම් ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන්. මාර ලස්සනයි. Windows 7 වලටත් නියමෙට වැඩ. Full Registered Version එකක් නිසා අමුතුවෙන් Register කරන්න දෙයක් නෑ. Install කරන්න විතරයි තියෙන්නෙ. වැඩිය ඉතින් කතා කරන්න දෙයක් නෑ. Download කරගෙනම බලන්නකො. Windows Vista හා Windows 7 පාවිච්චි කරන අය Setup එක උඩ Double Click කරලා Install කරන්න යන්න එපා. Right Click කරලා "Run as administrator" විදානය ලබා දෙන්න. නැත්තම් Install කරන්න බැරි වෙයි. 
 
WinRAR Password : -WSRF- 

ඇල්කොහොල් BURNING.......


 අද ඔයාලට අරගෙන ආවා ඔයාලට තවත් වටියි කියලා හිතුන දෙයක්. ඒ තමයි ඇල්කොහොල්... Alcohol 120% කියලා කියන්නෙ මැක්සා සොෆ්ට්වෙයා එකක්. සමහරු නම් මේකෙන් කරන්නෙ මොනවාද කියලා දන්නවත් ඇති. නොදන්න අයත් ඇති කියලා හිතලා පොඩ්ඩක් බ්ලොග් එකට දාන්න හිතුනා.


Alcohol 120% කියන සොෆ්ට්වෙයා එක බාවිතා කරලා ඔයාලට කරගන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. CD / DVD රයිට් කරගන්න. ISO ඉමේජ් ෆයිල් ක්‍රියේට් කරගන්න. CD/DVD Image ෆයිල් Mount කරගෙන ඕපන් කරගන්න හා තවත් වැඩ රාශියක් කරගන්න පුලුවන්. 

IDM Internet Download Manager v6.11




 ඔය කාටවත් IDM ගැන කියන්න ඕනේ නෑ නේ... ඒක නිසා මම කියන්නම් මේ IDM අලුත්ම Version එකේ මොනවද තියෙන වැඩ කෑලි කියල, ඒ වගේම මේ 5.6 MB විතරයි තියෙන්නේ
මේක කෙලින්ම් Window 7 වලටම ගහපු එක්ක කියලා කියන්න පුලුවන්... ඒ වගේම මේකේ IE වලටත් දැන් Support කරනවා 

ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....... Download

Wednesday, May 16, 2012

Nero 11 Full Version එක Key එකත් එකක්


අපි කවුරැත් පාවිච්චි කරන Nero වල අලුත්ම Version එක... මේකේ Interface එක නම් මට සුපර්... මේක ගැන.. මම මොනවා කියන්නද.. ?.. කුවුරැත් දන්නා නේ Nero කිව්වම..Torrent නෙමේ කෙලින්ම බාගන්න තමයි තියෙන්නේ.. මේකේ තියෙන වැඩ කෑලි ගැන ඔනන මම යටින් ලින්ක් එකක් දානවා ඒකට ගිහින් බලන්න කෝ...

Monday, April 9, 2012

MP3 ඒකකට ඔයාල කැමති PHOTO ඒකක් දාගමුද???


Mp3tag is a powerful and yet easy-to-use tool to edit metadata of common audio formats where it supports ID3v1, ID3v2.3, ID3v2.4, iTunes MP4, WMA, Vorbis Comments and APE Tags.
It can rename files based on the tag information, replace characters or words in tags and filenames, import/export tag information, create playlist.
Mp3tag supports online database lookups from, e.g., Amazon, discogs, or freedb, allowing you to automatically gather proper tags and cover art for your music library.

Friday, April 6, 2012

Android Phone ඒකෙන් ගෙදර තියන computer ඒකට log වෙලා වැඩ කරන්න කැමතිද????



wo uu Thd,g fokak hkafka uelaid software tlla'fuzflka mq,qjka Thd,f. Android Phone tlg fuz software tl install lr, f.or ;shk computer tlg log fj,d jev lrkak'f.or computer tfla Desktop tl ta jsoshgu Thd,f.a Phone tflka n,d .kak mq,qjka'lrkak ;sfhkafka my,ska ;shk Team Viewer.apk tl Download lr f.k Thd,f. Android Phone tlg yrs Tablet tlg Install lr .kak'Bg miafia f.or ;shk computer tfl;a Team Viewer Install lr f.k run lrkak't;fldg Thd,g taflka ID tlla iy Password tlla fokj'Bg miafi Thd,f. Android tfla Team Viewer Tmka lr, ID tlhs Password tlhs oS, log fjkak mq,qjka'
 
 


Tuesday, April 3, 2012

Android ඇප්ලිකේෂන් නොමිලේ ඩවුන්ලෝඩ් කරමු.............


Free Download most pupular Android application for your phone and tablet...................

Zip file ඒක extract කිරීමට WSRF password ඒක භාවිතා කරන්න..........

Friday, March 30, 2012

ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය බලාගන..............

අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න විතරයි ඕන.

Film බලන්න මැක්සාම ප්ලේයරේ.............

 
අද ඔයාලට දෙනවා සුපිරි ප්ලේයර් එකක්. ඇත්තම කිව්වොත් මම අද ඔයාලට දෙන්නෙ ඊලඟ පරම්පරාවෙ ප්ලේයර් එකක්. ඔයාලා මම මේ දෙන ප්ලේයර් එක නිකමට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. නිකං ටෙස් කරන්න ට්‍රයල් එකක් විදියට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න.

මේකෙත් ප්ලේයර් දෙකක් තියෙනවා. එකක් Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයි Splash PRO EX (මිල ඩොලර් 29.95) එක. ගාන බැලුවම හිතා ගන්න පුලුවන් නේ වැඩිපුරම පස්ට එක මොකක්ද කියලා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙත් මේ ඩොලර් 29.95ක් වෙන Splash PRO EX ප්ලේයර් එක. Splash PRO EX v.1.12.1 තමයි දැනට තියෙන ලේටස්ම සංස්කරණය. එහෙනම් අලුත්ම සංස්කරණය පහලින් ඩවුන්ලොඩ් කරගන්න.