Tuesday, May 22, 2012

ඇල්කොහොල් BURNING.......


 අද ඔයාලට අරගෙන ආවා ඔයාලට තවත් වටියි කියලා හිතුන දෙයක්. ඒ තමයි ඇල්කොහොල්... Alcohol 120% කියලා කියන්නෙ මැක්සා සොෆ්ට්වෙයා එකක්. සමහරු නම් මේකෙන් කරන්නෙ මොනවාද කියලා දන්නවත් ඇති. නොදන්න අයත් ඇති කියලා හිතලා පොඩ්ඩක් බ්ලොග් එකට දාන්න හිතුනා.


Alcohol 120% කියන සොෆ්ට්වෙයා එක බාවිතා කරලා ඔයාලට කරගන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. CD / DVD රයිට් කරගන්න. ISO ඉමේජ් ෆයිල් ක්‍රියේට් කරගන්න. CD/DVD Image ෆයිල් Mount කරගෙන ඕපන් කරගන්න හා තවත් වැඩ රාශියක් කරගන්න පුලුවන්. 

No comments:

Post a Comment