Friday, March 30, 2012

Film බලන්න මැක්සාම ප්ලේයරේ.............

 
අද ඔයාලට දෙනවා සුපිරි ප්ලේයර් එකක්. ඇත්තම කිව්වොත් මම අද ඔයාලට දෙන්නෙ ඊලඟ පරම්පරාවෙ ප්ලේයර් එකක්. ඔයාලා මම මේ දෙන ප්ලේයර් එක නිකමට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. නිකං ටෙස් කරන්න ට්‍රයල් එකක් විදියට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න.

මේකෙත් ප්ලේයර් දෙකක් තියෙනවා. එකක් Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයි Splash PRO EX (මිල ඩොලර් 29.95) එක. ගාන බැලුවම හිතා ගන්න පුලුවන් නේ වැඩිපුරම පස්ට එක මොකක්ද කියලා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙත් මේ ඩොලර් 29.95ක් වෙන Splash PRO EX ප්ලේයර් එක. Splash PRO EX v.1.12.1 තමයි දැනට තියෙන ලේටස්ම සංස්කරණය. එහෙනම් අලුත්ම සංස්කරණය පහලින් ඩවුන්ලොඩ් කරගන්න.

No comments:

Post a Comment