Friday, March 30, 2012

ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය බලාගන..............

අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න විතරයි ඕන.

1 comment:

  1. Tech Talk With World: ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය බලාගන.............. >>>>> Download Now

    >>>>> Download Full

    Tech Talk With World: ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය බලාගන.............. >>>>> Download LINK

    >>>>> Download Now

    Tech Talk With World: ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය බලාගන.............. >>>>> Download Full

    >>>>> Download LINK 9m

    ReplyDelete