Monday, July 23, 2012

YOUTUBE වලින් මුහුනු හ‍න්ගන්නේ කොහොමද?


මුලින්ම ඔයාල‍‍‍ගෙ වීඩියෝ එක අප්ලොඩ් කරලා ඉවර වෙලා Video Manager වලට යන්න.එතනින් ඔයාගේ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ ඉමේජ් එකේ වගේ ක්ලික් කරලා එන මෙනු එකෙන් Enhancements කියන එක තෝරන්න..

ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි..එතනින් Additional Features කියන එකේ දිස්වෙන Apply බොත්තම ක්ලික් කලාම ඔයාලගේ වීඩියෝ එකේ තියෙන හදුනාගැනීමට හැකි මුහුනු සියල්ල බොඳ වෙලා යනවා...



හරි නේද වැඩේ................................

No comments:

Post a Comment