Tuesday, June 12, 2012

මෙන්න පොඩි Portable Soft කෑල්ලක් සෙට් උනා... මේකෙ ඉතිං Install කරන්න දෙයක් නෑ නේ.. ඒකනේ Portable කියන්නේ.. ඕනේ නම් ඔය Pen කෑල්ලක උනත් දාගෙන ගිහින් කැමති විධියට බාගන්න පුලුවන්.. ඒකිව්වේ MP 4, MP 3 , Avi වගේ එක එක Format වලින් බාගන්න පුලුවන්...මේක Internet එක් හදුන්වන්නේ Free YouTube Download 3.0.17.1117 කියලා...



No comments:

Post a Comment