Thursday, November 3, 2011

USB - pen write protected වලට විසදුම

USB - pen write protected

සමහර වෙලාවට pen drive එක format කරන්න ගියාම "Disk is write protected, Format cannot be completed" යන Message එක ඔයාලටත් ඇවිල්ලා ඇති. මටත් ඔය දේ එක පාරක් වුනා. ඒ වෙලා‍වෙදි මම pen එක ගොඩ දාගන්න පාවිච්චි කරපු Software එක තමා ‍‍මේ බාගන්න

No comments:

Post a Comment