Saturday, November 5, 2011

3G වලට වඩා දස ගුණයක් වේගවත් 4G ළඟ ළඟම


India eyes 4G service launch next year
අන්තර් ජාලය තුළින් වඩාත් වේගයෙන් වීඩියෝ නැරඹීමේ පහසුකම් සහිත සුපිරි වේගයකින් යුක්ත සිව්වන පරම්පරාවේ ජංගම දුරකතන සේවා (4G) ලබන වසරේදී හඳුන්වා දීමට ඉන්දියාව සූදානම් වේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ තුන්වන පරම්පරා ජංගම දුරකතන සේවා (3G) වලට වඩා 4G සේවා දස ගුණයකින් පමණ වේගවත් බවයි.
ඉන්දියාව තුළ අන්තර් ජාල සේවා පුළුල් කිරීම සඳහා එරට රජය දැඩි අවධානයක් යොමුකර තිබෙන බව සඳහන්ය.

No comments:

Post a Comment