Tech Talk With World
Sunday, November 27, 2011
2GB File එකක් ඊමේල් කරන්න ලේසිම විදියක් මෙන්න
දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, ඕන කරන්නේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. මේකෙන් ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්න පුලුවන්…
කොහොමද කරන්නෙ ?
සයිට් එක තමයි
filemail.com
. හරිම ලේසියි, කරන්න තියෙන්නේ ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා…. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment