Thursday, November 24, 2011

HSDPA ඩොන්ගල් එක share කර ගනිමු.......



මේක HSDPA භාවිතා කරන අයට වැදගත් වෙයි. කොහොමද අපි වැඩිදෙනෙක් දන්න ඉන්ටනට් කනෙක්ෂන් එක වන hsdpa connection එක ගෙදර තිබෙන අනෙක් computers, laptop එක්ක share කර ගන්නේ කියලා. මේ සදහා 3G router එකක් අවශ්‍ය වෙනවා. මම නම් ගත්තේ Wifi 3G router එකක්. මේක  USB port එකකුත් LAN 4 කුත්, WAN එකකුත් මේ router එකේ තියෙනවා. ඊට පස්සේ ඒක අරගෙන ඇවිත් computer එකට සවි කරන්න. සමහර routers වල Ethernet සවි කරන්න විතරයි ඕනේ. මම ගත්ත එකේ Ethernet හා USB කේබල් දෙකක්ම පරිගණකයට සවි කරන්න ඕනේ. ඊට පස්සේ dongle එක මේ router එකේ USB port එකට සවි කරන්න. ගොඩක් වෙලාවට ‍ඉන්ටනෙට් වෙත auto connect වෙනවා. ඊට පස්සේ ඉතින් අනෙක් පරිගණක වලට ethernet මගින් හෝ wifi මගින් සබදතාව ලබා ගන්න පුළුවන්.ලංකාවේ නම් මේ එක රු 4000/= ක් විතර වෙනවා.

No comments:

Post a Comment