Tuesday, November 29, 2011

ලංකාවේ GPS NAVIGATION SYSTEM එක ගැන දන්නවද


computer එකේ Hardware details බලාගන්න


අපිට computer එකේ Hardware details බලාගන්න ඕනි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන්නෙ නම් cpuz කියන software එක.මේ software එකෙන් පහසුවෙන් cpu,cache memory, Motherboard,Ram,GraphicCard වල details බලාගන්න පුළුවන්.මේ Link එකට ගිහින් download කරලා පාවිච්චි කරලම බලන්න. .

Sunday, November 27, 2011

නොමිලේ ලංකාවේ ඕනෑම ජාලයකට SMS යවන්න.......




2GB File එකක් ඊමේල් කරන්න ‍ලේසිම විදියක් මෙන්න

දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ,  ඕන කරන්නේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. මේකෙන් ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්න පුලුවන්…
කොහොමද කරන්නෙ ?



සයිට් එක තමයි filemail.com. හරිම ලේසියි, කරන්න තියෙන්නේ ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා…. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb 

Saturday, November 26, 2011

Online Movie බලන්න කියාපු site එකක්...........

 

ඔන්න ඉතින් මට හම්බවුනා නියම සයිට් එකක් ඔන්ලයින් චිත්තරපටි බලන්න පුලුවන්

මේ සයිට් එකේ අලුත්ම චිත්‍රපටි සේරම වගේ තියනවා. ඉතින් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන්න මහන්සි වෙන්න අකමැති අයට මේක ගැලපෙනම සයිට් එකක්. ඔන්න කැමති අය පහල ලින්ක් එකෙන් බලන්නකෝ

Thursday, November 24, 2011

ඔබේ පරිගණකයකට අත්‍යවශ්‍ය වන මෘදුකාංග ටිකක්.....


පරිගණකයේ  එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපට එම එක් එක් වැඩ සඳහා වෙන් වුණ  මෘදුකාංග ඇත. එම මෘදුකාංග අතරින් බොහෝ විට අත්‍යවශ්‍ය වන ප්‍රසිද්ධ මෘදුකාංග කීපයක් මෙම ලිපියේ දී ඔබට ලබා ගත හැකි ය.

1. අන්තර්ජාලයේ දී වේගවත්ව ඕනම දෙයක් බාගත කිරීමට 
 
2. ඕනම වැඩසටහනක් අස්ථාපනය කිරීමට  

3. සැහැල්ලුවෙන් CD/DVD ලිවීම සඳහා  

4. file, Folder හැකිලීම හා දිග හැරීම සඳහා  

5. අනවශ්‍ය ෆයිල් මකා පරිගණකය වේගවත් කර ගැනීමට  

6. බොහෝ වීඩියෝ වර්ග ප්‍රමාණයක් ධාවනය කිරීමට   
K-Lite Codec Pack 640 හා තවත් වීඩියෝ මෘදුකාංග  

7. වීඩියෝ Files බොහෝ ප්‍රමාණයක් Convert කිරීම සඳහා  
8. මකා දැමූ හෝ මැකුනු File/Folder නැවත ලබා ගැනීමට  
9. වීඩියෝ Editing කර ගැනීමට  
10. Files/Folders ආරක්ෂා කර ගැනීම සඳහා  

Ra-One Movie එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.......

Mobile Partner 16 සමග වීඩියෝ call පහසුකම....


මේ මෘදුකාංග දෙකේ තියන වෙනස තමයි, Call, Video call, MMS, GPS, USSD පහසුකම් ලබා ගන්න පුළුවන් වීමයි.

සම්බන්ධ කළ හැක්කේ HSDPA Modems අතරින් පහත සඳහන් Modems ය.
 
E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G,  E161,  E166,  E169,  E169G,  E170,  E172, E176, E1762,  E180,  E182E,  E196,  E226,  E270,  E271,  E272,  E51,  E612,  E618,  E620,  E630,  E630+,  E660,  E660A,  E800,  E870,  E880,  EG162,  E880,  EG602,  EG602G,  K2540,  K3515,  K3520,  K3565,  K3520,  K3565

HSDPA ඩොන්ගල් එක share කර ගනිමු.......



මේක HSDPA භාවිතා කරන අයට වැදගත් වෙයි. කොහොමද අපි වැඩිදෙනෙක් දන්න ඉන්ටනට් කනෙක්ෂන් එක වන hsdpa connection එක ගෙදර තිබෙන අනෙක් computers, laptop එක්ක share කර ගන්නේ කියලා. මේ සදහා 3G router එකක් අවශ්‍ය වෙනවා. මම නම් ගත්තේ Wifi 3G router එකක්. මේක  USB port එකකුත් LAN 4 කුත්, WAN එකකුත් මේ router එකේ තියෙනවා. ඊට පස්සේ ඒක අරගෙන ඇවිත් computer එකට සවි කරන්න. සමහර routers වල Ethernet සවි කරන්න විතරයි ඕනේ. මම ගත්ත එකේ Ethernet හා USB කේබල් දෙකක්ම පරිගණකයට සවි කරන්න ඕනේ. ඊට පස්සේ dongle එක මේ router එකේ USB port එකට සවි කරන්න. ගොඩක් වෙලාවට ‍ඉන්ටනෙට් වෙත auto connect වෙනවා. ඊට පස්සේ ඉතින් අනෙක් පරිගණක වලට ethernet මගින් හෝ wifi මගින් සබදතාව ලබා ගන්න පුළුවන්.ලංකාවේ නම් මේ එක රු 4000/= ක් විතර වෙනවා.

Thursday, November 17, 2011

Windows Firewall


Windows Firewall එකෙන් වැඩක්.........

මුලින්ම බලමු මොකක්ද මේ Firewall කියන්නෙ කියල.පරිගණක අතර unauthorized හෝ අනවශ්‍ය(unwanted) සන්නිවේදනයන් වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන technological barrier එකකට තමයි firewall ක් කියන්නෙ.

හරි මාතෘකාවට එමුකො.ගොඩක් අය use කරන්නෙ genuine software නෙමෙයි නේද?මාත් එහෙම තමයි,ඒක වෙනම කතාවක් :D.හැබැයි සමහර software හොරට active කළාම පොඩ්ඩක් අවුල් යනව.උදාහරණයක් විදියට හිතමු අපි trial version එකක් අරගෙන ඒකට cracking software එකක් ආධාරයෙන් serial number එකකුත් දුන්න කියල.key එකත් වැඩ.හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවය ලැබුණු සැනින් key එක වැරදියි කියල පෙන්නනව.මේකට හේතුව තමයි අදාළ මෘදුකාංගයේ activation process එක internet connection එක ලැබුණු සැනින් background එකේ ක්‍රියාත්මක වීම.serial numbers කොපමණ ප්‍රමාණයක් යෙදුවත් හොර එක කොහොමත් අහුවෙනව.මම කියන්න යන්නේ මේකට විසඳුමක්...

windows 7 users ල සඳහා පමණි.....

Start ක්ලික් කර start menu search එකේ firewall කියල type කරන්න.දැන් "windows firewall with advanced security" ක්ලික් කරන්න.
ලැබෙන window එකේ වම් පැත්තෙ තියෙනව "Inbound rules","Outbound rules".එතනින් "Outbound rules" select කරන්න.දැන් window එකේ දකුණු පැත්තෙ තියෙනව "New rule" කියල option එකක්.ඒක ක්ලික් කළාම "New Outbound rule wizard" open වේවි.ඒකෙන් "program" තෝරල next කරන්න.
දැන් "This program path" select කරල ඔයාට block කරන්න ඕන software එක තෝරල දෙන්න.

මෙහි software එක තේරීමේදි "program files" තුළට ගොස් අදාළ software folder එක තුළ ඇති .exe ගොනුව ලබා දෙන්න.Next කර "Block the connection" තෝරන්න.ඊළඟ පිටුවේ වෙනසක් සිදුකළ යුතු නැහැ(සියල්ලටම tick).අවසානයේ අපි හදපු rule එකට කැමති නමක් ලබාදී finish කරන්න.

දැන් "windows firewall with advanced security" window එකේ "Outbound rules" වලට අපි හදපු rule එක add වෙලා ඇති.මේක තමයි විසඳුම.දැන් software activation process එක ක්‍රියාත්මක වෙන්නැහැ.හැබැයි serial number එක දෙන වෙලාවට internet connection එක විසන්ධි කරන්න අමතක කරන්න එපා.

Sunday, November 6, 2011

Be careful -- Hardware Keylogger .......



Dear friends, If you visit a cyber cafe and  find any black pin attached to your CPU as shown in the picture, kindly do not use that system. This pin is actually a connection which save all your data you enter in the system.
Thus it is a risk to your privacy over net. Risk to passwords, banking or any data you entered.
Itz a hardware keylogger very powerful it records each and every action ur system.

ඇපල් iPhone 4S එලිදකී

  • World phone
  • UMTS/HSDPA/HSUPA (850, 900, 1900, 2100 MHz);
    GSM/EDGE (850, 900, 1800, 1900 MHz)
  • CDMA EV-DO Rev. A (800, 1900 MHz)4
  • 802.11b/g/n Wi-Fi (802.11n 2.4GHz only)
  • Bluetooth 4.0 wireless technology

Location

  • Assisted GPS and GLONASS
  • Digital compass
  • Wi-Fi
  • Cellular

Display

  • Retina display
  • 3.5-inch (diagonal) widescreen Multi-Touch display
  • 960-by-640-pixel resolution at 326 ppi
  • 800:1 contrast ratio (typical)
  • 500 cd/m2 max brightness (typical)
  • Fingerprint-resistant oleophobic coating on front and back
  • Support for display of multiple languages and characters simultaneously

Camera, Photos, and Video

  • 8-megapixel camera
  • Autofocus
  • Tap to focus
  • Face detection in still images
  • LED flash
  • Video recording, HD (1080p) up to 30 frames per second with audio
  • Video stabilization
  • Front camera with VGA-quality photos and video at up to 30 frames per second
  • Photo and video geotagging

External Buttons and Connectors

External Buttons and Controls
Connectors and Input/Output

Power and Battery5


  • Built-in rechargeable lithium-ion battery
  • Charging via USB to computer system or power adapter
  • Talk time: Up to 8 hours on 3G, up to 14 hours on 2G (GSM)
  • Standby time: Up to 200 hours
  • Internet use: Up to 6 hours on 3G, up to 9 hours on Wi-Fi
  • Video playback: Up to 10 hours
  • Audio playback: Up to 40 hours

Audio Playback

  • Frequency response: 20Hz to 20,000Hz
  • Audio formats supported: AAC (8 to 320 Kbps), Protected AAC (from iTunes Store), HE-AAC, MP3 (8 to 320 Kbps), MP3 VBR, Audible (formats 2, 3, 4, Audible Enhanced Audio, AAX, and AAX+), Apple Lossless, AIFF, and WAV
  • User-configurable maximum volume limit

TV and Video

  • AirPlay Mirroring to Apple TV support at 720p
  • Video mirroring and video out support: Up to 1080p with Apple Digital AV Adapter or Apple VGA Adapter (adapters sold separately)
  • Video out support at 576p and 480p with Apple Component AV Cable; 576i and 480i with Apple Composite AV Cable (cables sold separately)
  • Video formats supported: H.264 video up to 1080p, 30 frames per second, High Profile level 4.1 with AAC-LC audio up to 160 Kbps, 48kHz, stereo audio in .m4v, .mp4, and .mov file formats; MPEG-4 video up to 2.5 Mbps, 640 by 480 pixels, 30 frames per second, Simple Profile with AAC-LC audio up to 160 Kbps per channel, 48kHz, stereo audio in .m4v, .mp4, and .mov file formats; Motion JPEG (M-JPEG) up to 35 Mbps, 1280 by 720 pixels, 30 frames per second, audio in ulaw, PCM stereo audio in .avi file format

Headphones


  • Apple Earphones with Remote and Mic
  • Frequency response: 20Hz to 20,000Hz
  • Impedance: 32 ohms

Mail Attachment Support

Viewable Document Types

.jpg, .tiff, .gif (images); .doc and .docx (Microsoft Word); .htm and .html (web pages); .key (Keynote); .numbers (Numbers); .pages (Pages); .pdf (Preview and Adobe Acrobat); .ppt and .pptx (Microsoft PowerPoint); .txt (text); .rtf (rich text format); .vcf (contact information); .xls and .xlsx (Microsoft Excel)

Sensors

  • Three-axis gyro
  • Accelerometer
  • Proximity sensor
  • Ambient light sensor

System Requirements

  • Apple ID (required for some features)
  • Internet access6
  • Syncing with iTunes on a Mac or PC requires:
    • Mac: OS X v10.5.8 or later
    • PC: Windows 7; Windows Vista; or Windows XP Home or Professional with Service Pack 3 or later
    • iTunes 10.5 or later (free download from www.itunes.com/download)

Environmental Requirements

  • Operating temperature: 32° to 95° F (0° to 35° C)
  • Nonoperating temperature: −4° to 113° F (−20° to 45° C)
  • Relative humidity: 5% to 95% noncondensing
  • Maximum operating altitude: 10,000 feet (3000 m)



මම බලපු හොදම Love Story එක


A Walk To Remember..........බාගන්න

අලුත්ම NOKIA ස්මාර්ට් ෆෝන් දෙකක් වෙලදපොලට.......


ගිලිහෙමින් තිබෙන සුප්‍රකට නොකියා දුරකතන සමාගම අවසාන මොහොතේ හෝ අනිකුත් තරගකරුවන්ට අභියෝග කිරීමේ අරමුණෙන් නව ජංගම දුරකතන දෙකක් වෙළඳ පොළට හඳුන්වා දෙයි.

මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පින්ලන්ත නොකියා සමාගම හඳුන්වා දී තිබෙන මෙම නව ස්මාර්ට් ෆෝන් දෙක මගින් මයික්‍රොසොෆ්ට් සමාගමේ Windows දුරකතන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කළ හැකි බවයි.
නොකියා සමාගමින් පිට මෘදුකාංග භාවිතා කළ හැකි පළමු නොකියා දුරකතන බවට මෙම ජංගම දුරකතන පත්වන අතර මේ තුළින් තමන් වෙතින් ගිලිහී ගිය වෙළඳ පොළ නැවතත් අත්පත් කර ගැනීම සඳහා සමාගම ඉලක්ක කර ඇත.
Lumia 800 හා Lumia 710 ලෙස නම්කර තිබෙන මෙම දුරකතන දෙක ලබන මාසයේ සිට යුරෝපයේ අලෙවි කෙරෙන අතර 2012 වසර අවසන් වනවිට සිය සමාගමේ සේවකයින් 3500 ක් පමණ ඉවත් කරන බව නොකියා දැනටමත් නිවේදනය කර තිබේ.
කලක් ලෝකයේ ජංගම දුරකතන නිපදවන ප්‍රමඛතම සමාගමක් ලෙස වැජඹුණු නොකියා සමාගම, අනිකුත් තරගකරුවන්ට සාපේක්ෂව වෙළඳ පොළට නව්‍යතා ඉදිරිපත් කිරීමේදී දැක්වූ උදාසීනත්වය නිසා පසුගිය කාලයේදී දැඩි පසුබෑමකට ලක්විය.

Saturday, November 5, 2011

3G වලට වඩා දස ගුණයක් වේගවත් 4G ළඟ ළඟම


India eyes 4G service launch next year
අන්තර් ජාලය තුළින් වඩාත් වේගයෙන් වීඩියෝ නැරඹීමේ පහසුකම් සහිත සුපිරි වේගයකින් යුක්ත සිව්වන පරම්පරාවේ ජංගම දුරකතන සේවා (4G) ලබන වසරේදී හඳුන්වා දීමට ඉන්දියාව සූදානම් වේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ තුන්වන පරම්පරා ජංගම දුරකතන සේවා (3G) වලට වඩා 4G සේවා දස ගුණයකින් පමණ වේගවත් බවයි.
ඉන්දියාව තුළ අන්තර් ජාල සේවා පුළුල් කිරීම සඳහා එරට රජය දැඩි අවධානයක් යොමුකර තිබෙන බව සඳහන්ය.

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට යයි !


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇතැම් අන්තර්ජාලවල ඇති අසභ්‍ය ලිංගික දර්ශන සහිත වීඩියෝ දර්ශන මගින් ළමා සහ තරුණ පරපුරේ මනස විකෘති වීමේ අනතුරක්‌ මතුව ඇති බැවින්, ඉදිරියේදී මෙම වෙබ් අඩවි සම්බන්ධව පියවර ගැනීමට රජය කටයුතු කරන බව  වාර්තා කරයි.


මෙවැනි වෙබ් අඩවි සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස බහුජන සංවිධාන රැසක්‌ රජයෙන් ඉල්ලීම් කර ඇති බවද එම වාර්තවේ සදහන්වේ.


 මීට අමතරව මෙම වෙබ් අඩවි මගින් දේශපාලනඥයන්, කලාකරුවන්, කීර්තිමත් පුද්ගලයන්ට අපහාස කරමින් අසත්‍ය ප්‍රවෘත්ති සහ විකෘති කළ ඡායාරූප පළ කිරීමද මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්‌ව ඇතැයි මෙම සංවිධාන සඳහන් කරයි.


එබැවින් ඊට එරෙහිව පියවර ගැනීමට දැඩි නීති රීති පනවන ලෙසද මෙම සංවිධාන රජයෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේඅවධානය යොමුවී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.