මේක HSDPA භාවිතා කරන අයට වැදගත් වෙයි. කොහොමද අපි වැඩිදෙනෙක් දන්න ඉන්ටනට් කනෙක්ෂන් එක වන hsdpa connection එක ගෙදර තිබෙන අනෙක් computers, laptop එක්ක share කර ගන්නේ කියලා. මේ සදහා 3G router එකක් අවශ්‍ය වෙනවා. මම නම් ගත්තේ Wifi 3G router එකක්. මේක USB port එකකුත් LAN 4 කුත්, WAN එකකුත් මේ router එකේ තියෙනවා. ඊට පස්සේ ඒක අරගෙන ඇවිත් computer එකට සවි කරන්න. සමහර routers වල Ethernet සවි කරන්න විතරයි ඕනේ. මම ගත්ත එකේ Ethernet හා USB කේබල් දෙකක්ම පරිගණකයට සවි කරන්න ඕනේ. ඊට පස්සේ dongle එක මේ router එකේ USB port එකට සවි කරන්න. ගොඩක් වෙලාවට ඉන්ටනෙට් වෙත auto connect වෙනවා. ඊට පස්සේ ඉතින් අනෙක් පරිගණක වලට ethernet මගින් හෝ wifi මගින් සබදතාව ලබා ගන්න පුළුවන්.ලංකාවේ නම් මේ එක රු 4000/= ක් විතර වෙනවා.
Thursday, November 24, 2011
Thursday, November 17, 2011
Windows Firewall
මුලින්ම බලමු මොකක්ද මේ Firewall කියන්නෙ කියල.පරිගණක අතර unauthorized හෝ අනවශ්‍ය(unwanted) සන්නිවේදනයන් වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන technological barrier එකකට තමයි firewall ක් කියන්නෙ.
හරි මාතෘකාවට එමුකො.ගොඩක් අය use කරන්නෙ genuine software නෙමෙයි නේද?මාත් එහෙම තමයි,ඒක වෙනම කතාවක් :D.හැබැයි සමහර software හොරට active කළාම පොඩ්ඩක් අවුල් යනව.උදාහරණයක් විදියට හිතමු අපි trial version එකක් අරගෙන ඒකට cracking software එකක් ආධාරයෙන් serial number එකකුත් දුන්න කියල.key එකත් වැඩ.හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවය ලැබුණු සැනින් key එක වැරදියි කියල පෙන්නනව.මේකට හේතුව තමයි අදාළ මෘදුකාංගයේ activation process එක internet connection එක ලැබුණු සැනින් background එකේ ක්‍රියාත්මක වීම.serial numbers කොපමණ ප්‍රමාණයක් යෙදුවත් හොර එක කොහොමත් අහුවෙනව.මම කියන්න යන්නේ මේකට විසඳුමක්...
windows 7 users ල සඳහා පමණි.....
Start ක්ලික් කර start menu search එකේ firewall කියල type කරන්න.දැන් "windows firewall with advanced security" ක්ලික් කරන්න.
ලැබෙන window එකේ වම් පැත්තෙ තියෙනව "Inbound rules","Outbound rules".එතනින් "Outbound rules" select කරන්න.දැන් window එකේ දකුණු පැත්තෙ තියෙනව "New rule" කියල option එකක්.ඒක ක්ලික් කළාම "New Outbound rule wizard" open වේවි.ඒකෙන් "program" තෝරල next කරන්න.
දැන් "This program path" select කරල ඔයාට block කරන්න ඕන software එක තෝරල දෙන්න.
මෙහි software එක තේරීමේදි "program files" තුළට ගොස් අදාළ software folder එක තුළ ඇති .exe ගොනුව ලබා දෙන්න.Next කර "Block the connection" තෝරන්න.ඊළඟ පිටුවේ වෙනසක් සිදුකළ යුතු නැහැ(සියල්ලටම tick).අවසානයේ අපි හදපු rule එකට කැමති නමක් ලබාදී finish කරන්න.
දැන් "windows firewall with advanced security" window එකේ "Outbound rules" වලට අපි හදපු rule එක add වෙලා ඇති.මේක තමයි විසඳුම.දැන් software activation process එක ක්‍රියාත්මක වෙන්නැහැ.හැබැයි serial number එක දෙන වෙලාවට internet connection එක විසන්ධි කරන්න අමතක කරන්න එපා.
Monday, November 7, 2011
Sunday, November 6, 2011
Be careful -- Hardware Keylogger .......
Dear friends, If you visit a cyber cafe and find any black pin attached to your CPU as shown in the picture, kindly do not use that system. This pin is actually a connection which save all your data you enter in the system.
Thus it is a risk to your privacy over net. Risk to passwords, banking or any data you entered.
Itz a hardware keylogger very powerful it records each and every action ur system.
Thus it is a risk to your privacy over net. Risk to passwords, banking or any data you entered.
Itz a hardware keylogger very powerful it records each and every action ur system.
ඇපල් iPhone 4S එලිදකී
| ||||||
Location |
| |||||
|---|---|---|---|---|---|---|
Display |
| |||||
Camera, Photos, and Video |
| |||||
External Buttons and Connectors |
External Buttons and Controls
Connectors and Input/Output
| |||||
Power and Battery5 |
| |||||
Audio Playback |
| |||||
TV and Video |
| |||||
Headphones |
| |||||
Mail Attachment Support | Viewable Document Types.jpg, .tiff, .gif (images); .doc and .docx (Microsoft Word); .htm and .html (web pages); .key (Keynote); .numbers (Numbers); .pages (Pages); .pdf (Preview and Adobe Acrobat); .ppt and .pptx (Microsoft PowerPoint); .txt (text); .rtf (rich text format); .vcf (contact information); .xls and .xlsx (Microsoft Excel) | |||||
Sensors |
| |||||
System Requirements |
| |||||
Environmental Requirements |
| |||||
අලුත්ම NOKIA ස්මාර්ට් ෆෝන් දෙකක් වෙලදපොලට.......
ගිලිහෙමින් තිබෙන සුප්‍රකට නොකියා දුරකතන සමාගම අවසාන මොහොතේ හෝ අනිකුත් තරගකරුවන්ට අභියෝග කිරීමේ අරමුණෙන් නව ජංගම දුරකතන දෙකක් වෙළඳ පොළට හඳුන්වා දෙයි.
මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පින්ලන්ත නොකියා සමාගම හඳුන්වා දී තිබෙන මෙම නව ස්මාර්ට් ෆෝන් දෙක මගින් මයික්‍රොසොෆ්ට් සමාගමේ Windows දුරකතන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කළ හැකි බවයි.
නොකියා සමාගමින් පිට මෘදුකාංග භාවිතා කළ හැකි පළමු නොකියා දුරකතන බවට මෙම ජංගම දුරකතන පත්වන අතර මේ තුළින් තමන් වෙතින් ගිලිහී ගිය වෙළඳ පොළ නැවතත් අත්පත් කර ගැනීම සඳහා සමාගම ඉලක්ක කර ඇත.
Lumia 800 හා Lumia 710 ලෙස නම්කර තිබෙන මෙම දුරකතන දෙක ලබන මාසයේ සිට යුරෝපයේ අලෙවි කෙරෙන අතර 2012 වසර අවසන් වනවිට සිය සමාගමේ සේවකයින් 3500 ක් පමණ ඉවත් කරන බව නොකියා දැනටමත් නිවේදනය කර තිබේ.
කලක් ලෝකයේ ජංගම දුරකතන නිපදවන ප්‍රමඛතම සමාගමක් ලෙස වැජඹුණු නොකියා සමාගම, අනිකුත් තරගකරුවන්ට සාපේක්ෂව වෙළඳ පොළට නව්‍යතා ඉදිරිපත් කිරීමේදී දැක්වූ උදාසීනත්වය නිසා පසුගිය කාලයේදී දැඩි පසුබෑමකට ලක්විය.
Saturday, November 5, 2011
3G වලට වඩා දස ගුණයක් වේගවත් 4G ළඟ ළඟම
India eyes 4G service launch next year
අන්තර් ජාලය තුළින් වඩාත් වේගයෙන් වීඩියෝ නැරඹීමේ පහසුකම් සහිත සුපිරි වේගයකින් යුක්ත සිව්වන පරම්පරාවේ ජංගම දුරකතන සේවා (4G) ලබන වසරේදී හඳුන්වා දීමට ඉන්දියාව සූදානම් වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ තුන්වන පරම්පරා ජංගම දුරකතන සේවා (3G) වලට වඩා 4G සේවා දස ගුණයකින් පමණ වේගවත් බවයි.
ඉන්දියාව තුළ අන්තර් ජාල සේවා පුළුල් කිරීම සඳහා එරට රජය දැඩි අවධානයක් යොමුකර තිබෙන බව සඳහන්ය.
අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට යයි !
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇතැම් අන්තර්ජාලවල ඇති අසභ්‍ය ලිංගික දර්ශන සහිත වීඩියෝ දර්ශන මගින් ළමා සහ තරුණ පරපුරේ මනස විකෘති වීමේ අනතුරක් මතුව ඇති බැවින්, ඉදිරියේදී මෙම වෙබ් අඩවි සම්බන්ධව පියවර ගැනීමට රජය කටයුතු කරන බව වාර්තා කරයි.
මෙවැනි වෙබ් අඩවි සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස බහුජන සංවිධාන රැසක් රජයෙන් ඉල්ලීම් කර ඇති බවද එම වාර්තවේ සදහන්වේ.
මීට අමතරව මෙම වෙබ් අඩවි මගින් දේශපාලනඥයන්, කලාකරුවන්, කීර්තිමත් පුද්ගලයන්ට අපහාස කරමින් අසත්‍ය ප්‍රවෘත්ති සහ විකෘති කළ ඡායාරූප පළ කිරීමද මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්‌ව ඇතැයි මෙම සංවිධාන සඳහන් කරයි.
එබැවින් ඊට එරෙහිව පියවර ගැනීමට දැඩි නීති රීති පනවන ලෙසද මෙම සංවිධාන රජයෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද අවධානය යොමුවී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.
How to Shutdown your Computer with a Cell Phone
You can remotely shut down your computer from anywhere in the world using any cell phone with texting capabilities and Mozilla Thunderbird, a Mac, or Microsoft Outlook. It’s pretty simple to accomplish and the video above guides you through the step by step setup process.Click Here
Thursday, November 3, 2011
USB - pen write protected වලට විසදුම
USB - pen write protected
ලොව වේගවත්ම අන්තර්ජාල වේගය ඇති රටවල්
1 - South Korea
2 - Hong Kong
3 - Japan
4 - Netherlands
5 - Latvia
6 - Czech Republic
7 - Switzerland
9 - Romania
10- Belgium
118 - sri lanka
Subscribe to:
Posts (Atom)










