Thursday, December 1, 2011

Software නැතුව Folder එකක් Lock කරන්න දන්නවාද?


සොෆ්ට්වෙයා එකක් නැතිව කොහොමද ෆෝල්ඩර් එකක් ලොක් කරන්නේ ???
මෙන්න  මේ පහතින්  තියෙන ටික Note pad එකකට දාගන්න
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==Enter Your Password goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
Locker කියල වචනයක්. ඒක තමයි ෆෝල්ඩර් එකේ නම. මේක අපිට ඕන විදියකට වෙනස් කරන්නත් පුළුවන්. සේව් කරන්න කලින් එක කරගන්න. අපි අමුතුවෙන් ෆෝල්ඩර් එකක් හදන්න ඕන නෑ. මෙයා එක හදනවා. ඊට පස්සේ Enter Your Password  ඕන Password එකක් දාගන්න. දැන් මේක සේව් කරන්න තියෙන්නේ. ඒක කරන්න ඕන මෙහෙමයි. කෙලින්ම සේව් කරන්නේ නැතිව Save as කියන ඒකට ගිහින් ෆයිල් එකේ නම අගට .bat කියලා දාලා සේව් කරන්න. මේක සේව් කරන්න ඕන ඔයාට ෆෝල්ඩර් ඒක හදන්න ඕන තැනමයි. දැන් එතන Batch File එකක් හැදිලා තියෙනවා පේනවා ඇති. ඒක Double Click කරන්න. ෆෝල්ඩර් ඒක හැදෙනවා. ඊට පස්සේ හංගන්න ඕන හැම දෙයක්ම ඒකට දාගන්න. දැන් අයෙත් අර .Bat File එක Double Click කරන්න. දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියලා. Y අකුර ඔබන්න. ෆෝල්ඩර් එක ලොක් වෙලා පේන්නෙත් නැතුව යනවා. ආපහු එක ගන්නේ  අයෙත් අර විදියටම .Bat File එක Double Click කරන්න. එතකොට Command Prompt  එකෙන් ඔයාගේ පාස්වර්ඩ් එක අහයි. ඒක හරියට දෙන්න. ෆෝල්ඩර් ඒක අයෙත් පෙන්න පටන් ගන්නවා.

Disable වූ Registry Editor එක නැවත Enable කර ගන්නේ කොහොමද?


1.) පලමුව Notepad එක ඔපන් කරගෙන පහත code එක කර paste ගන්න .

[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] 
"DisableRegistryTools"=dword:00000000 
[HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] 
"DisableRegistryTools"=dword:00000000 



2.)  ඉන් පසු එම File එක පහත ආකාරයට ඔබ කැමති ස්ථානයක Save කරගන්න.

File Name = enableregedit.reg
Save as type = All Files


3.)  ඉන් පසු එම File එක මත Dbl Click කර එය Open කරගන්න.
4.)  එහිදී ලැබෙන Massage Box එකට Yes කරන්න.
5.) දැන් Registry Editor එක Open කිරීමට පුලුවන.

Tuesday, November 29, 2011

ලංකාවේ GPS NAVIGATION SYSTEM එක ගැන දන්නවද


computer එකේ Hardware details බලාගන්න


අපිට computer එකේ Hardware details බලාගන්න ඕනි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන්නෙ නම් cpuz කියන software එක.මේ software එකෙන් පහසුවෙන් cpu,cache memory, Motherboard,Ram,GraphicCard වල details බලාගන්න පුළුවන්.මේ Link එකට ගිහින් download කරලා පාවිච්චි කරලම බලන්න. .

Sunday, November 27, 2011

නොමිලේ ලංකාවේ ඕනෑම ජාලයකට SMS යවන්න.......




2GB File එකක් ඊමේල් කරන්න ‍ලේසිම විදියක් මෙන්න

දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ,  ඕන කරන්නේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. මේකෙන් ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්න පුලුවන්…
කොහොමද කරන්නෙ ?



සයිට් එක තමයි filemail.com. හරිම ලේසියි, කරන්න තියෙන්නේ ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා…. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb 

Saturday, November 26, 2011

Online Movie බලන්න කියාපු site එකක්...........

 

ඔන්න ඉතින් මට හම්බවුනා නියම සයිට් එකක් ඔන්ලයින් චිත්තරපටි බලන්න පුලුවන්

මේ සයිට් එකේ අලුත්ම චිත්‍රපටි සේරම වගේ තියනවා. ඉතින් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන්න මහන්සි වෙන්න අකමැති අයට මේක ගැලපෙනම සයිට් එකක්. ඔන්න කැමති අය පහල ලින්ක් එකෙන් බලන්නකෝ

Thursday, November 24, 2011

ඔබේ පරිගණකයකට අත්‍යවශ්‍ය වන මෘදුකාංග ටිකක්.....


පරිගණකයේ  එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපට එම එක් එක් වැඩ සඳහා වෙන් වුණ  මෘදුකාංග ඇත. එම මෘදුකාංග අතරින් බොහෝ විට අත්‍යවශ්‍ය වන ප්‍රසිද්ධ මෘදුකාංග කීපයක් මෙම ලිපියේ දී ඔබට ලබා ගත හැකි ය.

1. අන්තර්ජාලයේ දී වේගවත්ව ඕනම දෙයක් බාගත කිරීමට 
 
2. ඕනම වැඩසටහනක් අස්ථාපනය කිරීමට  

3. සැහැල්ලුවෙන් CD/DVD ලිවීම සඳහා  

4. file, Folder හැකිලීම හා දිග හැරීම සඳහා  

5. අනවශ්‍ය ෆයිල් මකා පරිගණකය වේගවත් කර ගැනීමට  

6. බොහෝ වීඩියෝ වර්ග ප්‍රමාණයක් ධාවනය කිරීමට   
K-Lite Codec Pack 640 හා තවත් වීඩියෝ මෘදුකාංග  

7. වීඩියෝ Files බොහෝ ප්‍රමාණයක් Convert කිරීම සඳහා  
8. මකා දැමූ හෝ මැකුනු File/Folder නැවත ලබා ගැනීමට  
9. වීඩියෝ Editing කර ගැනීමට  
10. Files/Folders ආරක්ෂා කර ගැනීම සඳහා  

Ra-One Movie එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.......

Mobile Partner 16 සමග වීඩියෝ call පහසුකම....


මේ මෘදුකාංග දෙකේ තියන වෙනස තමයි, Call, Video call, MMS, GPS, USSD පහසුකම් ලබා ගන්න පුළුවන් වීමයි.

සම්බන්ධ කළ හැක්කේ HSDPA Modems අතරින් පහත සඳහන් Modems ය.
 
E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G,  E161,  E166,  E169,  E169G,  E170,  E172, E176, E1762,  E180,  E182E,  E196,  E226,  E270,  E271,  E272,  E51,  E612,  E618,  E620,  E630,  E630+,  E660,  E660A,  E800,  E870,  E880,  EG162,  E880,  EG602,  EG602G,  K2540,  K3515,  K3520,  K3565,  K3520,  K3565