Thursday, December 1, 2011

Software නැතුව Folder එකක් Lock කරන්න දන්නවාද?


සොෆ්ට්වෙයා එකක් නැතිව කොහොමද ෆෝල්ඩර් එකක් ලොක් කරන්නේ ???
මෙන්න  මේ පහතින්  තියෙන ටික Note pad එකකට දාගන්න
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==Enter Your Password goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
Locker කියල වචනයක්. ඒක තමයි ෆෝල්ඩර් එකේ නම. මේක අපිට ඕන විදියකට වෙනස් කරන්නත් පුළුවන්. සේව් කරන්න කලින් එක කරගන්න. අපි අමුතුවෙන් ෆෝල්ඩර් එකක් හදන්න ඕන නෑ. මෙයා එක හදනවා. ඊට පස්සේ Enter Your Password  ඕන Password එකක් දාගන්න. දැන් මේක සේව් කරන්න තියෙන්නේ. ඒක කරන්න ඕන මෙහෙමයි. කෙලින්ම සේව් කරන්නේ නැතිව Save as කියන ඒකට ගිහින් ෆයිල් එකේ නම අගට .bat කියලා දාලා සේව් කරන්න. මේක සේව් කරන්න ඕන ඔයාට ෆෝල්ඩර් ඒක හදන්න ඕන තැනමයි. දැන් එතන Batch File එකක් හැදිලා තියෙනවා පේනවා ඇති. ඒක Double Click කරන්න. ෆෝල්ඩර් ඒක හැදෙනවා. ඊට පස්සේ හංගන්න ඕන හැම දෙයක්ම ඒකට දාගන්න. දැන් අයෙත් අර .Bat File එක Double Click කරන්න. දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියලා. Y අකුර ඔබන්න. ෆෝල්ඩර් එක ලොක් වෙලා පේන්නෙත් නැතුව යනවා. ආපහු එක ගන්නේ  අයෙත් අර විදියටම .Bat File එක Double Click කරන්න. එතකොට Command Prompt  එකෙන් ඔයාගේ පාස්වර්ඩ් එක අහයි. ඒක හරියට දෙන්න. ෆෝල්ඩර් ඒක අයෙත් පෙන්න පටන් ගන්නවා.

No comments:

Post a Comment