Thursday, December 1, 2011

Disable වූ Registry Editor එක නැවත Enable කර ගන්නේ කොහොමද?


1.) පලමුව Notepad එක ඔපන් කරගෙන පහත code එක කර paste ගන්න .

[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] 
"DisableRegistryTools"=dword:00000000 
[HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] 
"DisableRegistryTools"=dword:00000000 



2.)  ඉන් පසු එම File එක පහත ආකාරයට ඔබ කැමති ස්ථානයක Save කරගන්න.

File Name = enableregedit.reg
Save as type = All Files


3.)  ඉන් පසු එම File එක මත Dbl Click කර එය Open කරගන්න.
4.)  එහිදී ලැබෙන Massage Box එකට Yes කරන්න.
5.) දැන් Registry Editor එක Open කිරීමට පුලුවන.

No comments:

Post a Comment