Thursday, March 29, 2012

Tera copy දාලා Free එකේ copy කරමු..........දැන්ම Free එකේ බාගමු

ඔයාල file එකක් copy කරද්දී හෝ කොහෙට හරි paste කරද්දී not responding ගන්න වෙලාවල් ඕනෑතරම් ඇති.ඇයි සමහර වෙලාවට files corrupt වෙනවා මෙ නිසා

මම net එකේ බලද්දී හම්බ උනා නියම උපායක් මේකට කටිටිය ඕන තරම් මෙ ගැන  දන්නවා ඇති..tera copy කියල පොඩි  soft එකක් මේක install කරාට පස්සේ මේකන් තමා file transfer වෙන්නේ

එතකොට ඔය stuck වෙන එකත අඩුවෙනවා තව දෙයක් ගොඩක් speed එකකින් copy and  paste(file transfer) වෙනවා

කැමති කට්ටිය දැන්ම බාගන්න

No comments:

Post a Comment