Thursday, March 29, 2012

Internet Download Manager හැක් කිරීම

මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද Internet Download Manager අලුත්ම සංස්කරණය ජීවිතකාලෙටම වෙනත් කිසිම සොෆ්ට්වෙයා එකක (ක්‍රැක් එකක් හෝ කීජන් එකක) ආදාරයකින් තොරව පාවිච්චි කරන්නෙ කියලා. Internet Download Manager කියන සොෆ්ට්වෙයා එක අද අන්තර්ජාලය බාවිතා කරන ගොඩක් අයට නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක් වෙලා ඉවරයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මම හැමදාම කිව්වා වගේ මේක තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද මේක කොහොමද ජීවිත කාලෙටම බාවිතා කරන්නෙ කිසිම ගැටලුවකින් තොරව

ඔයාලා මුලින්ම කරන්න ඕන Internet Download Manager වල අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න එක. ඒක ඉතින් කියලා දෙන්න දෙයක් නෑනේ. සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ට්‍රෝල් කරන විදියට පියවර කිහිපයකින් දඩස් ගාලා ඒක ඉන්ස්ට්‍රෝල් කරගන්න පුලුවන්. ඔන්න මම පියවර ටික පහලින් එකින් එක දානවා.

01.) මුලින්ම මේ සයිට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකේ අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න. (http://www.internetdownloadmanager.com/download.html) ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරගන්න. ඒවා ඉතින් කියලා දෙන්න දෙයක් නෑනේ.

02.) හරි ඊලඟට කරන්න තියෙන්නෙ මම පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන 'hosts' ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න.


03.) හරි... දැං ඩවුන්ලෝඩ් කරගත්තු රාර් ෆයිල් එක Winrar කියන ෆොෆ්ට්වෙයා එක බාවිතයෙන් එක්ස්ට්‍රෑක්ට් කරගෙන ඉවර වෙලා ඇතුලෙ ෆෝල්ඩර් එකේ තියෙද බලන්න 'hosts' කියලා නම තියෙන ෆයිල් එකක්. ඒ ෆයිල් එක කොපි කර ගන්න. පේස්ට් කරන්න ඕන තැන මම පහලින් දාන්නම්.

04.) දැං ඔයා ඔයාගේ පරිගණකයෙ Computer >>> C:/ drive >>> Windows >>> system32 >>> drivers >>> etc කියන ෆෝල්ඩරය ඇතුලට යන්න. ගිහිල්ලා කලින් ඔයාලා කොපි කරගත්තු ෆයිල් එක පේස්ට් කරන්න. රී ප්ලේස් කරන්නද? කියලා අහලා මැසේජ් එකක් එයි. රී ප්ලේස් කරන්න.

05.) හරි දැං ඔය ඕපන් කරගෙන ඉන්න ෆෝල්ඩර් සේරම ක්ලෝස් කරලා දාලා ඇවිල්ලා. ආයෙත් Internet Download Manager ඕපන් කරගෙන මම පහලින් දාන සීරියල් නම්බර් වලින් එකක් දීලා රෙජිස්ටර් කරගන්න.

Internet Download Manager Serial Keys :

RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M

No comments:

Post a Comment