Thursday, February 23, 2012

Outlook PST Password එක Recover කරගන්න


මම අද ලියන්න යන්නේ මට ඉතාම වැදගත් වුන Software Tool එකක් ගැන. ඒ කියන්නේ Email ( Outlook Pst)  එකක Password එක අමතක වුනොත් කරගන්න විදිහ ගැන.මේ Tool එකේ නම  NirSoft PstPassword 2010. මේ Software එකේදී , අපිට උවමනා pst file එක add කලාට අපි දාපු මුල් පාස්වර්ඩ් එකේ ටික Encrypted Values අපූරුවට පෙන්වනවා. මේක කරන්න ඉතාම පහසුවෙන්නේ pst file එකට දාන password  එක ඉතාම අනාරෂිත විදිහට තමයි  store  වෙලා තියෙන්නේ.
ඒක නිසා ඉතාම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව pst password එක recover කරගන්න පුලුවන්.

No comments:

Post a Comment