Thursday, February 9, 2012

Facebook එකෙන් Phone එකට නොමිලේ Reloads!!!....

 
කැමතිද නොමිලේම 4n එකට Reloads දා ගන්න??
මෙන්න ක්‍රමය, පියවරෙන් පියවර.
මුලින්ම ෆේස් බුකියට ලොග් වෙලා හිටිමුකො.
ඊට පස්සේ පහල තියෙන ලින්කුව ක්ලික් කරන්න.....

http://apps.facebook.com/mobilewallet/?invitedby=1182396982

ලොග් වුනාම "Request For Permission" කියල ඔයාගේ Profile එකට Access කරන්න අවසර ඉල්ලයි. ඒකෙ "Allow" ක්ලික් කරන්න.

දැන් තමයි වැඩ පටන් ගන්නේ.

Sign Up Now කියන එක යටතේ ඔයාගේ Phone එකේ අංකය, රට, Carrier ( Operator ) ගැන විස්තර අහල ඇති, එකෙ හරියටම විස්තර ලබා දීල "I accept the Terms of Service" කියන Check Box එකත් Check කරලා Register ක්ලික් කරන්න.

දැනට නම්
Airtel
Dialog
Etisalat
Mobitel

Connections තියෙන අයට විතරයි මේ පහසුකම තියෙන්නේ.

දැන් Welcome Screen එක එයි. ඒකෙන් Next Click කරන්න.

Next කරනකොට උපදෙස් ඒවි. ඒ ටිකත් (කම්මැලි නැත්නම්) කියවල Next කරන්න. තව පාරක් next කරනකොට Start කියල Button එක වෙනස් වෙයි. ඒක ක්ලික් කරන්න.

දැන් හරි. ඔයාට දැනට Points 50 ක් ලැබිල ඇති. Points 140 ක් තියෙනවනම්
රුපියල් 100 ක රීලෝඩ් එකක් ගන්න පුළුවනි.

කොහොමද තව Points Add කර ගන්නේ??

හරිම ලේසියි.

Points 50 කියල තියෙන තැනට යටින් Validate කියල Link එකක් ඇති. ඒක Click කරලා ඔයාගේ Phone එකේ Number එක Validate කරන්න. එතකොත් තවත් Points 50 එකතු වෙයි.

Home එකට ගියාම Get More Embee Points Now කියල සඳහනක් ඇති. ඒක Click කරන්න. එකෙ Signup For Email Alerts කියල තියෙන තැන Click කරලා Signup වෙන්න. එතකොට තව Points 10 ක් එකතු වෙයි.

Earn ටැබ් එකට ගියාම Videos බලල Points Add කරගන්නත් පුළුවනි.

Friends ටැබ් එකට ගියාම ඔයාට ලැබෙන Reffral Link ඒක දීල යාළුවො සේරමත් මේකට එකතු කරගන්න. හැම යාලුවෙකුටම ඔයාට Points ලැබෙනවා( එක යාළුවාට Points 50 ගානේ ), යාළුවා Points 100 ක් එකතු කර ගත්තොත් ඔයාටත් Points 10 ක් ( 10% ) ලැබෙනවා.


Points 400 ක් එකතු කර ගත්තොත් ඔයාට රුපියල් 300 ක reload එකක් ලේසියෙන්ම ගන්න පුළුවනි. ( ගොඩ නේ ?? )

කොහොමද සල්ලි Phone එකට ගෙන්න ගන්නේ?

Redeem ටැබ් එකට යන්න. එතනින් ඔයාගේ Points ගාන අනුව Reloads ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්.

No comments:

Post a Comment