Thursday, February 23, 2012

සී පැනල් --- C PANEL

-->
බොහෝ දෙනා මෙය හදුන්වන්නේ වෙබ් ස්පේස් (web space) කියලා. මේ සී පැනල් CPanel කියන්නෙත් ඒකම තමයි. මෙහි ඔයලා නොදකින පැත්තක් මම කියලා දෙන්නම්. virtual servers, mail servers වැඩ කරන අයට මේක ගොඩාක් වැදගත් වේවී.
ඕනම කෙනෙකුට තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට තමන්ටම කියලා ඉඩක් අවශය වෙනවා. ගොඩාක් දෙනා වෙබ් අඩවිය කාට හරි කියලා හෝ තමන්ම අප්ලෝඩ් කරගන්නවා. නමුත් ඔබ ලබා ගන්නා ඉඩකඩින් ඔබට බොහෝ දේ කල හැකියි. ඔබේම කියලා ඊමේල් ගිනුම්, FTP ගිනුම්, sql database, වෙනත් අයගේ වෙබ් අඩවි පවා ඔබගේ පැනල්යේ ස්ථාපනය කල හැක.
සී පැනලයක හැඩය මෙන්න මේ වගේ.......

No comments:

Post a Comment