Thursday, February 23, 2012

සී පැනල් --- C PANEL

-->
බොහෝ දෙනා මෙය හදුන්වන්නේ වෙබ් ස්පේස් (web space) කියලා. මේ සී පැනල් CPanel කියන්නෙත් ඒකම තමයි. මෙහි ඔයලා නොදකින පැත්තක් මම කියලා දෙන්නම්. virtual servers, mail servers වැඩ කරන අයට මේක ගොඩාක් වැදගත් වේවී.
ඕනම කෙනෙකුට තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට තමන්ටම කියලා ඉඩක් අවශය වෙනවා. ගොඩාක් දෙනා වෙබ් අඩවිය කාට හරි කියලා හෝ තමන්ම අප්ලෝඩ් කරගන්නවා. නමුත් ඔබ ලබා ගන්නා ඉඩකඩින් ඔබට බොහෝ දේ කල හැකියි. ඔබේම කියලා ඊමේල් ගිනුම්, FTP ගිනුම්, sql database, වෙනත් අයගේ වෙබ් අඩවි පවා ඔබගේ පැනල්යේ ස්ථාපනය කල හැක.
සී පැනලයක හැඩය මෙන්න මේ වගේ.......

Outlook PST Password එක Recover කරගන්න


මම අද ලියන්න යන්නේ මට ඉතාම වැදගත් වුන Software Tool එකක් ගැන. ඒ කියන්නේ Email ( Outlook Pst)  එකක Password එක අමතක වුනොත් කරගන්න විදිහ ගැන.මේ Tool එකේ නම  NirSoft PstPassword 2010. මේ Software එකේදී , අපිට උවමනා pst file එක add කලාට අපි දාපු මුල් පාස්වර්ඩ් එකේ ටික Encrypted Values අපූරුවට පෙන්වනවා. මේක කරන්න ඉතාම පහසුවෙන්නේ pst file එකට දාන password  එක ඉතාම අනාරෂිත විදිහට තමයි  store  වෙලා තියෙන්නේ.
ඒක නිසා ඉතාම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව pst password එක recover කරගන්න පුලුවන්.

Tuesday, February 21, 2012

ඇපල් iOS 5 ඔබේ Windows පරිගණකයටත්


ඇපල් iPhone 4S හෙවත් ඇපල් iPhone5 හි ආගමනයත් සමග කරලියට පැමිනි තවත් දෙයක් ලෙස ඇපල් හි නවතම ටැබ්ලට් මෙහෙයුම් පද්දතිය හෙවත් iOS 5 හදුන්වාදිය හැක. නමුත් අප සියලුදෙනාටම මෙම iOS5 සහිත iPad එකක් හෝ iPhone එකක් මිලදීගැනීමට තරම් වත්කමක් නොමැති බවින් එහි හැඩරුව වත් හරිහැටි දැක බලාගැනීමට නොහැක. ඒ හේතුව නිසාම අද syco.me හි අප ඔබට ලබාදීමට යන්නේ ඔබගේ Windows පරිඝ්ණකයේ පෙනුම iOS5 ලෙස වෙනස්කරගැනීමට හකියාව ලබාදෙන මෘදුකාන්ගයකි. මෙම මෘදුකාන්ගය ඔබගේ පරිඝණකයේ ස්තාපනය කරගත් පසු ඔබගේ Boot ස්ක්‍රීනයේ සිට සියලුදෑ iOS5 ලෙස වෙනස් වේ.

Thursday, February 16, 2012

1GB පෙන් එක 2GB කර ගන්න කැමතිද???



ඔයාල ගාව තියෙන 1GB පෙන් එක 2GB කර ගන්න පුලුවන් විදිහක් ගැන කියල දෙන්නයි හදන්නෙ. මේක කරන්න හරි ලේසියි. ඉස්සල්ලම ඔයාලගෙ පෙන් එකේ තියෙන වැදගත් දත්ත බැකප් කර ගන්න. 
 
 
හරි දැන් ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.
දැන් පෙන් ඩ්‍රයිවි එකේ ඉංග්‍රීසි අකුර සිලෙක්ටි කරල ඕකේ කරන්න.
දැන් ඔයාගෙ පෙන් ඩ්‍රයිවි එක ෆෝමැටි කරන්නද කියල අහයි. යස් කරන්න.
වැඩේ හරි......

දැන් පෙන් එක ගලවල ආයෙත් ප්ලග් කරන්න.  පොරෝපටීස් වලට ගිහින් බලන්නකෝ.....


Tuesday, February 14, 2012

ෆෝම් ෆිලින්ග් ජොබ් (Form filling Job) ගැන

මම අද දාන්න හදන්නේ අපේ යාලුවන්ට අන්තර්ජාලයෙන් පහසුවේන මුදල් හොයන්න පුලුවන් විදියක් ගැන.. ෆෝම් ෆිලින්ග් ජොබ් (Form filling Job) ගැනමේක ආරම්භයෙදිම ඔයාලට $17ක් හම්බවෙනවා...
              
හරි මම එහෙනම් ඔයාලට මුලින්ම කියලා දෙන්නම්කෝ කොහොමද ඔයලා මේකෙන් සල්ලි හොයන්නේ කියලා.. .  හැබැයි මම අද දෙන්නේ ඔයාලට ගින්නක් නැතුව සල්ලි හොයන්න පුලුවන් Survey සයිට් එකක්.
මේක කරන්න ඔයාලට විශේෂ දැනුමක් වත් පළපුරුද්දක් වත් ඔනි වේන්නේ නෑ.අනික මේක Bux සයිට් වලින් සල්ලි හොයනවට වඩා පහසුයි..මේම ක්‍රමය මගින් විනාඩි 5 ක් පමණ ඇතුලත $3-6ක් පමන මුදලක් ඔබට හොයන්න පුලුවන්
 හරි අපේ මේ වැඩේ තේරුනේ නැති කට්ටියට ලේසි වේන්න  Screen Shot එක්කම වැඩේ කරමුකො එහෙනම්... ඔන්න ඉතින් මේහෙම කරනකෝට ඔනිම කෙනෙක්ට තේරෙනවා බය නැතුව වැඩේ පටන්ගමු යාලුවේ මේක හරිම ලේසිවිදියක්...
 පලමු පියවර:-
           මම දෙන සයිට් එකෙ ගිහිල්ලා රේගිස්ට්‍ර් වේන්න යාලුවේ..මේකන් තමයි අපි සල්ලි හොයන්නේ.
                                  ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕනේ ඒ සයිට් එකට යන එක.


ඔයාලා සයිට් එකටගියාට පස්සේ ඔයාට පේයි උඩම තියෙනවා Create a account කියලා.

දෙවන පියවර:-

හරි යාලුවේ අපි එහෙනම් දැන් බලමු මේ සයිට් එකේ රේගිස්ටර් උනාට පස්සේ අපිට මේකෙන් සල්ලි හොයන්න මොනවද කරන්න තියෙන්නේ කියලා..ඔන්න මම Screen Shot ටික දාන්නම්.

 *දැන් ඔයාට පේයි Start survey now කියලා බට්න් එකක්.ඔයා ඒක ක්ලික් කරන්න.      

දැන් ඔයාලට පේයි වෙබ් සයිට් දෙකක් ලින්ක් කරල තියෙනවා.ඒ දෙකෙන් එකක් ඔයා කැමති එකක් තෝරලා ඔයා තෝරගත්තේ වෙබ් සයිට් එක නම් Click here for website 1 කියන ලින්ක් එක ක්ලික් කරන්න.
එන වෙබ් සයිට් වල  රෙජිස්ටර් වෙලා ඒකෙ ඇතුලට ගියාට පස්සෙ ඒ කියන්නෙ ඔයාගෙ එකවුන්ට් එකට ගියාට පස්සෙ ඔයාට මොනවත් කරන්න නෑ.ඔයා කෙලින්ම ලොග් අවුට් කියන බට්න් එක ක්ලික් කරන්න.
රෙජිස්ටර් උන ගමන් එන සයිට් වල රෙජිස්ටර් වෙන්න  නම්  ඕනේ නැ..වේබ් සයිට් එක ගැන හිතෙන දේ කිව්වාම හොදටම ඇති.
ඊට පස්සේ දෙවෙනි එකටත් පලවෙනි එක වගේම කරන්න ඕන.(Click here for website 2)

හරි යාලුවේ මුලින්ම තියෙන ඔක්කොම ටික කිලික් කරලා මම කියලා දුන්න විදියට කරාට පස්සේ අපේ Balance එක $ 17ක් වේනවා

මොනවද වේබ් සයිට් එක ගැන හිතෙන දේ ?

ඔයලා ඒ වේබ් සයිට් එකට ගියාට පස්සේ එ සයිට් එකේ තියෙන එවා ගැන ඔයාට හිතේන පොඩි දෙයක් ටයිප් කරන්න... වචන 3-4ක් තිබුනම ඇති

මේ සයිට් එකෙන් හොයන සල්ලි අපිට Alertpay හරි Paypal හරි Account එකකට ගන්න පුලුවන්...
ආ කොහොමද සල්ලි ගන්නේ... ?

ඔයා දැන් හෝම් කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ Account කියන යටතේ තියෙනවා Cash Out කියලා එක ක්ලික් කරන්න හැබැයි ඒකට උපරිමය ඩොලර් 50- 55 ක්වත් තියෙන්න ඕන.
ක්ලික් කරාට පස්සෙත් එන්නෙ වගුවක්.ඒකෙ තියෙන විදිහට එතන පුරවලා redeem now කියන බට්න් එක ක්ලික් කරන්න.එතකොට කිසි ගින්නක් නැතිව ඔයා තෝරපු ඔයාගේ එකවුන්ට් එකට සල්ලි ගිහිල්ල තියෙයි.
දැන් බලමු අපි කොහොමද අමතර ආදායමක් මේ සයිට් එකෙන් හොයන්නේ කියලා.Refer friends කියන තැන ඒක උඩ ක්ලික් කරන්න.එතනින් කරන්නේ ලින්ක් ට්කක් දෙනවා.ඒවායින් ඇවිල්ලා කවුරැහරි මේ සයිට් එකේ රෙජිස්ටර් උනොත් 1.75$ක් ඔයාගේ එකවුන්ට් එකට බැර වෙනවා

තමන්ට වෙබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවනම් ඒත් දාන්න පුලුවන් විදිහේ ලින්ක සහ බැනර් ලින්ක හිටන් දීල තියෙනවා.ඔයාලට කරන්න තියෙන්නේ ඒ දීල තියෙන ලින්ක් පාර්ට් එක කොපි කරගෙන ගිහිල්ලා පේස්ට කරන එක විතරයි.

Friday, February 10, 2012

නොමිලේ Mouse Pad එකක් ගෙදරටම ගෙන්න ගමු!

1. මුලින්ම http://www.tomtop.com/  site එකට යන්න
 

2. ඊට පස්සේ ඒ site එකේ register වෙන්න.
 
3. ඊට පස්සේ ඔයාගේ E-mail Address එකට Confirmation Link එකක් දේවි. ඒකට කොටන්න.

 

 
4. ඊට පස්සේ Registration Successful කියලා message එකක් එයි.

 



5. හරි. දැන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් ඔය Page එකේ තියෙන Search Bar එකේ "C571" කියලා ටයිප් කරලා Go! බොත්තමට කොටන්න.

 
6. හරි! දැන් ඔය තියෙන්නේ ඔයාගේ Mouse Pad එක. එතන තියෙන Add to cart බොත්තමට කොටන්න.

   
7. දැන් Added to your Shopping Cart කියලා තියෙන තැන Shopping Cart කියන එක Click කරන්න.


8. දැන් ඔය TomTop Points කියලා තියෙන තැන 70 type කරලා Apply Points යන්න.

9.
දැන් Proceed To Checkout Click කරන්න.

10.
ඔය ලබා දෙන Form එකේ ඔයාගේ විස්තර ටික දීල Continue Click කරන්න.
      (
මතක ඇතුව Ship to this address කියන එක තෝරලා දෙන්න)
 

11. හරි. දැන් Shipping Method ඒකට free (0.00USD) දීල තියෙන option එක තෝරලා Continue කරන්න.
12. දැන් Payment Options වල Pay with Points දීල Continue කරන්න.

13.දැන් Order Review වල Place Order Click කරන්න.

14. වැඩේ ගොඩ! Continue Shopping Click කරලා ඊට පස්සේ Logout වෙන්න.
හරියටම හරි! Mouse Pad එක සති 2-3 ක් වෙද්දී ගෙදරටම එයි!

මේ  විදියට ඔයාලට Mouse Pad 100 ක් උනත් ගෙන්න ගන්න පුළුවන්, හැබැයි E-mail Addresses 100 ක් තියෙන්න ඕනි!