සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය ලංකාව තුල ප්‍රදර්ශනය තහනම් කරනු ලැබුවකි'
Monday, October 14, 2013
Friday, September 13, 2013
නොමිලේ 100GB Cloud Storage එකක්
Kim Dotcom ගේ Mega සේවාව
අභියෝගයට ලක් කිරීම සිව් දෙනෙකුගේ මුල පිරීමෙන් ආරම්භ වන මෙම අලුත්
ක්ලවුඩ් හොස්ටිං සේවාවේ මූලික අරමුණ වී තිබෙනවා. drag and drop ක්‍රමයට ඉතා
ඉක්මනින් හා පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ හැකි මෙහි මූලිකම විශේෂත්වය
වන්නේ මේ හා සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.
100GB ඉඩක් ලබා දෙන මෙම සේවාව සඳහා අප්ලෝඩ් කළ හැකි උපරිම ෆයිල් සයිස් එක 2GB වනවා. ඔබට 100GB වලට අමතරව තවත් ඉඩ උවමනා නම් එය මිළ දී ගැනීමටද මෙම වෙබ් අඩවිය අවකාශ සලසා තිබෙනවා. තවමත් ජනප්‍රිය වෙමින් පවතින අලුත්ම සේවාවන් වන shared.com වෙත පිවිසී ඔබගේ ගිගාබයිට් 100ක නොලිලේ ඉඩ ලබා ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.
මෙහිදී ඔබගේ ෆයිල්ස් ඔබට කැමති පරිදි organize කර ගැනීමටත් පහසුකම් තිබෙනවා. එමෙන්ම, mp3, pdf වැනි ෆයිල්ස් ඩවුන්ලෝඩ් නොකර ව්‍රවුසරය තුළදීම බලා ගැනීමටත් හැකියි. මෙම සේවාව භාවිතා කිරීම සඳහා ඩ්‍රොප්බොක්ස් වලදී මෙන් කිසිම මෘදුකාංගයක් ස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
![[IMG]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEXwD-qqjy0n1ycjAe8WriqCOcilNcs2wzZji3ZViECt8ijs4nql-aCb_lC8JPxvAu2YxWT0FY0Dl2Oi9PUAIqx6ccy-XNKjBBq76tYijcoEjn7kzGBq8Ixa7jPkKjhyphenhyphenHko2AYkrIm8EMl/s1600/Shared.com.jpg)
100GB ඉඩක් ලබා දෙන මෙම සේවාව සඳහා අප්ලෝඩ් කළ හැකි උපරිම ෆයිල් සයිස් එක 2GB වනවා. ඔබට 100GB වලට අමතරව තවත් ඉඩ උවමනා නම් එය මිළ දී ගැනීමටද මෙම වෙබ් අඩවිය අවකාශ සලසා තිබෙනවා. තවමත් ජනප්‍රිය වෙමින් පවතින අලුත්ම සේවාවන් වන shared.com වෙත පිවිසී ඔබගේ ගිගාබයිට් 100ක නොලිලේ ඉඩ ලබා ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.
මෙහිදී ඔබගේ ෆයිල්ස් ඔබට කැමති පරිදි organize කර ගැනීමටත් පහසුකම් තිබෙනවා. එමෙන්ම, mp3, pdf වැනි ෆයිල්ස් ඩවුන්ලෝඩ් නොකර ව්‍රවුසරය තුළදීම බලා ගැනීමටත් හැකියි. මෙම සේවාව භාවිතා කිරීම සඳහා ඩ්‍රොප්බොක්ස් වලදී මෙන් කිසිම මෘදුකාංගයක් ස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
Monday, September 9, 2013
කැතී පෙරී හිට් කරපු රෝර් - Katy Perry - Roar (Official)
කැතී පෙරී ගයන රෝර් මියුසික් වීඩියෝව මේ දිනවල අන්තර්ජාලයේ විශේෂ කථා බහකට ලක්ව තිඛෙනවා. මිලියන 16 කට වැඩි පිරිසක් යූ ටියුබ් ඔස්සේ දැනටමත් නරඹා තිඛෙන මේ ගීතය ගුවන් අනතුරකින් පසු කැලයේ තනිවූ තරුණියක විඳින අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වූවකි......
Thursday, September 5, 2013
මයික්‍රොසොෆ්ට් නොකියා මිලදී ගනී
ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ජංගම
දුරකථන නිෂ්පාදනයෙහි ප්‍රබලයෙකු වන නොකියා ජංගම දුරකථන සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 7.2කට මිලදී ගන්නට නියමිත ය.
ඉතා ශක්තිමත් වෙළදපොලක් සහිත ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වූ නොකියා සමාගමට, ඇපල් සහ සැම්සුන්ග් දුරකථන සමාගම් සමග තරග කිරීමට නොහැකි වීමෙන් දිගින් දිගටම තම වෙළදපොල තත්ත්වය කඩා වැටුනි.
2010 වර්ෂයේ සිට නොකියා ස්මාර්ට් දුරකථන සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කෙරුනත් එය සැම්සුන්ග් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් සමාගමේ IOS මෙහෙයුම් පද්ධති සමග සටනක් දීමට නොහැකි තත්ත්වයට පත් විය.
2007 වර්ෂයේදී ලොව ජංගම දුරකථන අතුරින් 40% ක ප්‍රතිශතයකට හිමිකම් කියූ නොකියා සමාගම මෙම වසර වනවිට හිමි කරගෙන සිටින්නේ 15% තරම් අගයක් පමණි. එම අගයෙනුත් ස්මාර්ට් දුරකථන සදහා හිමි කරගෙන ඇත්තේ 3% තරම් අගයකි.
නොකියා සියලුම සමාගම් වල අගය 2007 වසර වනවිට යූරෝ බිලියන 200ක් ව තිබූ අතර මේ වනවිට එහි වටිනාකම යූරෝ බිලියන 15 දක්වා පහත වැටී ඇත.
පසුගියදා මයික්‍රොසොෆ්ට් විධායක නිලධාරියෙකු වූ ස්ටීව් බාර්මර් විශ්‍රාම ගත් අතර එම තනතුරෙහි හිඩැස පිරවීමට නොකියා සමාගමේ විධායක නිලධාරී ස්ටෙෆන් එලොප් පත්විය හැකි බවයි ජ්‍යාත්යන්තර අර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ස්ටෙෆන් එලොප් නොකියා සමාගමෙහි ප්‍රධානියා වූ දා පටන් එම සමාගමෙහි කොටස් වෙළද පොල අගය ඉතා සීඝ්‍ර ලෙස පහත වැටුනි.
මෙම මිලදීගැනීම 2014 වසරට පෙර සිදුවන අතර ඉන් පසු 32,000ක් පමණ වන නොකියා සේවකයින් මයික්‍රෝසොෆ්ට් සේවකයින් වනු ඇති.

Wednesday, September 4, 2013
ඩෝන්ගලයෙන් free වීඩියෝ කෝල් ගමු.........
මේකෙන් ඔයාලට පුලුවන් වීඩියෝ කෝල් ගන්න පුලුවන් සිම් එකක් ඩොන්ගල් එකට දාගෙන ඉන්ටර්නෙට් ලොග් වෙන්නෙ නැතුව වීඩියෝ කෝල් ගන්න....
මුලින්ම කරන්න තියෙන්නේ පහත ලින්ක් එකෙන් අලුත් mobile partner සොෆ්ට්වෙයා එක ඩවුන් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න..ඊට පස්සේ ඉන්ස්ටෝල් කර ගත්ත mobile partner ඕපන් කරගත්තහම ඒකේ වීඩියෝ කෝල් අයිකන් එකක් ඇති..........3G phone එකක් නැති අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි....
Friday, August 30, 2013
Facebook පින්තූර comment
මේ දවස් වල සැහෙන්න ජනප්‍රිය
දෙයක් තමා පින්තුර වලින් Facebook එකේ comment කරන එක. පරිගණකයෙන් විතරක් නෙවේ ජංගම දුරකතනයෙන් පවා
දැන් එහෙම කරන්න පුළුවන්. ඔන්න මම ඔයාලාට අරන් ආවා එහෙම comment 250+ ක එකතුවක්.
මේවා ඉතින් මම හදපුවා නෙවේ. එක එක්කනා හදලා post කරලා තියනවා දැක්කම download කරගත්ත ඒවා. බලන්නකෝ ඔයාලා ළඟ නැති ඒවාත් තියනවද කියලා.
මේවා ඉතින් මම හදපුවා නෙවේ. එක එක්කනා හදලා post කරලා තියනවා දැක්කම download කරගත්ත ඒවා. බලන්නකෝ ඔයාලා ළඟ නැති ඒවාත් තියනවද කියලා.
නොමිලේ Google Books download කරමු
අපි අන්තරජාලයේ පොත්
හොයපුවාම සමහර විට අපිට google
books වල වල ඒවා හම්බවෙනවා.
එත් එකෙන් අපිට පොත online කියවන්න දුන්නට download කරන්න පහසුකමක් දෙන්නේ නෑ. එයාලා දෙන්නේ ඒ පොත මිලදීගන්න
අවස්ථාවක් විතරයි. එහෙනං බලමු කොහොමද එක download කරගන්නේ කියලා.
ඉස්සලාම අපිට අවශ්‍ය
පොත Google books එකේ open කරගන්න. දැන් මේ මම දීලා තියන පොඩි software එක install කරලා (Internet එකේ ඉද්දිම install කරන්න) open කරගන්න. එකේ ..... කියන තැනට අර අවශ්‍ය google book එක තියන link එක copy
කරලා paste කරගන්න. ඊට පස්සේ පොත save වෙන්න ඕනි තැනයි save වෙන්න ඕනි විදියයි දීල download කරන්න. දැන් බබා වගේ
පොත save වෙයි.
මේකෙන් කරන්නේ එයා පොත load කරගෙන ඒ පොතේ තියන පිටු capture කරලා ඒවා එකතු කරලා PDF එකක් විදියට save
කරන එකයි. ඒ නිසා internet connection එක හොදට තියන වෙලාවක
මේක කරන්න. නැත්තන් සමහර පිටු load කරගන්න එයාලට
බැරිවෙන්න පුළුවන්.
අලුත් Huawei dongle unlock කරන්න
මේකෙන් ඔයාලට පුලුවන් අලුතෙන් එන Huawei
dongle unlock කරගන්න. අලුත් dongle කිව්වේ IMEI no එක 86 න් පටන්ගන්න E303, E173(new) වගේ ඒවා.
මේ 86xxxxxxxxxxxx IMEI තියන dongle
වල තියෙන්නේ අලුත් algorithm එකක්. ඒ නිසා ඉස්සර හදපු unlock code generators වලින් දෙන unlock code ගැහුවට unlock
වෙන්නේ නෑ. වෙන එකම දේ
තමා unlock code ගන්න තියන අවස්ථා 10 ඉවර
වෙලා dongle එක permenant lock වෙන එක. ඊට පස්සේ ඉතින් ආය code ගහලා unlock කරන්න බෑ. ඊට පස්සේ dc-unlocker වගේ software
භාවිතා කරන ඕනි unlock කරගන්න. ඒක ඉතින් free කරගන්න බෑ එතකොට.
ඉතින් මට මෙච්චර කල් new algo code නොමිලේ දෙන මොකුත්
හොයාගන්න බැරිවයි හිටියේ. ඔන්න මට යන්තන් හම්බවුනා ක්‍රමයක්. ඉස්සෙල්ලම ඔයාලා මම
පහල දීලා තියන site එකට යන්න.
දැන් Sign in කියන එක click
කරලා ඔයාගේ e-mail එකයි password
එකයි දීලා signin වෙන්න.
Signin උනාට පස්සේ ඔයාගෙන් permission වගයක් ඉල්ලයි. ඒක Accept කරාම ඔයාට dongle එකේ IMEI එකයි Model එකයි ගහන්න එයි. ඒ දෙකම ඔයාගේ dongle
එකේ හා box එකේ සටහන් කරලා ඇති. උදාහරණයක් ලෙස,
IMEI : 868988011210173
Model : E303s-1
Model : E303s-1
දැන් CALCULATE කරලා එන Google+
ලකුණ ඔබන්න. එතකොට ඔයාට
ඒ IEMI එකට අදාල පරණ හා අලුත් unlock code පෙන්නයි. ඒකෙන් ඔයාලා New Algo Code කියන එක copy කරගන්න. Google+ ලකුණ එබුවාම ඒ e-mail එකට අදාලව google+ account එකක් නැත්නම් හදන්න කියල එයි. එක create කරන්න.
දැන් මම මේ පහල දීලා
තියන software එක download කරගන්න.
දැන් ඔයාගේ dongle එක පරිඝනකයට සම්බන්ද කරලා software එක open කරලා Unlock කියන එක දෙන්න.
ඊට පස්සේ එන පොඩි box එකේ ඔයා අර copy කරගත්ත code එක paste කරලා ok කරන්න.
Subscribe to:
Posts (Atom)