Tuesday, August 20, 2013

ෆෝන් එකෙන් කරන ඔක්කොම වැඩ ටික computer එකෙන්

ජංගම දුරකථනයක් නිතර භාවිතා කරන ඔබට. ඔබගේ දුරකථනය මගින් සිදුකරගන්නා කාර්යයන් සියල්ල ඔබගේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කර ඔබගේ පරිගණකය හරහා සිදු කර ගැනීම ට හැකි මෘදුකාංගයක් වන My phone explorer මෘදුකාංගය ඔබට පහසුකම් ‍රැසක් සපයන මෘදුකාංගකි.

මුලින්ම කියන්න ඕනෙ මෙම මෘදුකාංගය ඔබට භාවිතා කළ හැක්කේ Sony සහ Android ජංගමදුරකථන සමග පමණයි. බාවිතයට ඉතා පහසු මෙම මෘදුකාංගයෙහි අතුරැ මුහුණත ඔබට පහසුකම් රැසක් සපයනවා. මේ මෘදුකාංය මටනම් ගොඩක් වැදගත් වන්නේ SMS කිරීම සදහා. පහත රෑපය මගින් ඔබටත් අවභෝධ වේවි. මෙම මෘදුකාංගය කොතරම් වැදගත් මෘදුකාංගයක්ද කියා.
එපමණක් නොව මෙම මෘදුකාංයේ තව වැදගත් පහසුකමක් තමයි ඔබගේ දුරකථනය ඔබගේ පරිගණකයෙහි යතුරැ පුවරැව හරහා හැසීරවීමට හැකිවීම සහ ඔබගේ දුරකථනයෙහි screenshot ලාබා ගැනීමට ඇති පහසුකම.
 ඉතින් මෙම මෘදුකාංගයෙහි ඇති සියලු පහසුකම් ගැන කියල පොස්ට් එක දික් කරගන්න එක බොරැ වැඩක් පහත ලින්ක් එකට ගොස් මෙම මෘදුකාංගය download කරගෙනම බලන්න.

මෙතනින් Download කර ගන්න.

No comments:

Post a Comment