Tuesday, May 22, 2012

Dream Aquarium



මම අද ඔයාලට අරගෙන ආවේ පට්ට Screensaver එකක අලුත්ම Version එක. මම නම් ආසම කරන Screensaver එක මේක. මේක දිහා මට නම් ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන්. මාර ලස්සනයි. Windows 7 වලටත් නියමෙට වැඩ. Full Registered Version එකක් නිසා අමුතුවෙන් Register කරන්න දෙයක් නෑ. Install කරන්න විතරයි තියෙන්නෙ. වැඩිය ඉතින් කතා කරන්න දෙයක් නෑ. Download කරගෙනම බලන්නකො. Windows Vista හා Windows 7 පාවිච්චි කරන අය Setup එක උඩ Double Click කරලා Install කරන්න යන්න එපා. Right Click කරලා "Run as administrator" විදානය ලබා දෙන්න. නැත්තම් Install කරන්න බැරි වෙයි. 
 
WinRAR Password : -WSRF- 

ඇල්කොහොල් BURNING.......


 අද ඔයාලට අරගෙන ආවා ඔයාලට තවත් වටියි කියලා හිතුන දෙයක්. ඒ තමයි ඇල්කොහොල්... Alcohol 120% කියලා කියන්නෙ මැක්සා සොෆ්ට්වෙයා එකක්. සමහරු නම් මේකෙන් කරන්නෙ මොනවාද කියලා දන්නවත් ඇති. නොදන්න අයත් ඇති කියලා හිතලා පොඩ්ඩක් බ්ලොග් එකට දාන්න හිතුනා.


Alcohol 120% කියන සොෆ්ට්වෙයා එක බාවිතා කරලා ඔයාලට කරගන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. CD / DVD රයිට් කරගන්න. ISO ඉමේජ් ෆයිල් ක්‍රියේට් කරගන්න. CD/DVD Image ෆයිල් Mount කරගෙන ඕපන් කරගන්න හා තවත් වැඩ රාශියක් කරගන්න පුලුවන්. 

IDM Internet Download Manager v6.11




 ඔය කාටවත් IDM ගැන කියන්න ඕනේ නෑ නේ... ඒක නිසා මම කියන්නම් මේ IDM අලුත්ම Version එකේ මොනවද තියෙන වැඩ කෑලි කියල, ඒ වගේම මේ 5.6 MB විතරයි තියෙන්නේ
මේක කෙලින්ම් Window 7 වලටම ගහපු එක්ක කියලා කියන්න පුලුවන්... ඒ වගේම මේකේ IE වලටත් දැන් Support කරනවා 

ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....... Download

Wednesday, May 16, 2012

Nero 11 Full Version එක Key එකත් එකක්


අපි කවුරැත් පාවිච්චි කරන Nero වල අලුත්ම Version එක... මේකේ Interface එක නම් මට සුපර්... මේක ගැන.. මම මොනවා කියන්නද.. ?.. කුවුරැත් දන්නා නේ Nero කිව්වම..Torrent නෙමේ කෙලින්ම බාගන්න තමයි තියෙන්නේ.. මේකේ තියෙන වැඩ කෑලි ගැන ඔනන මම යටින් ලින්ක් එකක් දානවා ඒකට ගිහින් බලන්න කෝ...