මිල්ටන් මල්ලවආරච්චිගේ එදා රෑ ඉංග්‍රීසියට හැරුණු හැටි
මිල්ටන් මල්ලවආරච්චි මහතා විසින් එකල ගැයූ
"එදා රෑ ගුවන් තොටුපොලේදී" ගීතය තවමත් තරුණ වැඩිහිටි අය අතර ජනප්‍රිය ගීතයකි. එම ගීතය පසුගියදා ඉංග්‍රීසි බසින් නව සංගීතය යොදා එලි දක්වන ලදී.
මෙලෙස නව
සංගීතය මුසුකොට "එදා රෑ" ගීතය
එලි දක්වන
ලද්දේ මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරා නොහොත් රනිල් මල්ලවආරච්චිගේ පුත් පවන් ඉදුවර මල්ලවආරච්චි විසිනි. රනිල් මල්ලවආරච්චි මේවනවිට සිය බිරිඳ වන නිශා මෙල් සමග
ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න්
නගරයේය.
එදා රෑ නව ගීතය
"ෂෝ මී යුවර් ලව්" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනයකොට ඇත්තේද තවමත් දහතුන්
හැවිරිදි වියේ පසුවන පවන් විසිනි.
සංගීතය සඳහා
භාතිය ජයකොඩි දායක වී තිබේ.
පසුගියදා මෙහි
මියුසික් වීඩියෝව එලි දැක්වුණ අතර එහි විශේෂත්වය වන්නේ එහි රංගනයෙන් දායක වන ඕස්ට්‍රේලියානු
යුවතිය පවන්ගේ පෙම්වතිය වීමයි.
එම වීඩියෝව
බලන්න පහතින්
එදා රෑ නව ගීතය "ෂෝ මී යුවර් ලව්" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනයකොට ඇත්තේද තවමත් දහතුන් හැවිරිදි වියේ පසුවන පවන් විසිනි.
සංගීතය සඳහා භාතිය ජයකොඩි දායක වී තිබේ. පසුගියදා මෙහි මියුසික් වීඩියෝව එලි දැක්වුණ අතර එහි විශේෂත්වය වන්නේ එහි රංගනයෙන් දායක වන ඕස්ට්‍රේලියානු යුවතිය පවන්ගේ පෙම්වතිය වීමයි.
එම වීඩියෝව බලන්න පහතින්
ñáu ysgmq fldá idudðlhd hq. Èúhg
fldá ixúOdkfha isá fldgu idudðlhd jQ uqre.hshd Ysjl=ud¾ Bfha Tyqgu .e,fmk ;reKshl iu. újdy jqKd' mqkre;a:dmkh ,eîfuka miq Tyq
fïjkúg isú,a wdrlaIl fomd¾;fïka;=fõ fiajh lrkjd'
Bfha tu fomd¾;fïka;= idudðlhka isõfofkl= ls,sfkdÉÑ iy uq,;sõ taldnoaO uQ,ia:dkfha§ újdy Èúhg msúishd'
බොරැල්ලේ ලැම්බෝගිනි වාහන අංගනය
2013 අයවැය
යෝජනාවලිය මඟින් පසුගිය වසරේ රේසිං කාර් සඳහා බදු අඩුකර තිබීමත් සමග
සමාජයේ කියැවෙන්නට ගත්තේ එය "ලැම්බෝගිනි" අයවැයක් හැටියටය.
කෙසේ වුවද ඉන් පසුව ඉතාලියේ නිෂ්පාදිත මෙම ලැම්බෝගිනි ලංකාවට හඳුන්වාදීමක් පසුගිය ජූලි 7 වෙනිදා කොලඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුනා.
එහිදී Gallardo, Gallardo Spyder, The flagship Aventador මෝටර් රථ කාණ්ඩ 3 ලංකාවට හඳුන්වා දුන් අතර එම ලැම්බෝගිනි මෝටර් රථ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ලැම්බෝගිනි නිල මෝටර් රථ අලෙවි සැල තුලින් දැන් මිලදීගත හැකියි.
බොරැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති එම වාහන අංගනයේ ඇති ඇති ලැම්බෝගිනි මෝටර් රථ වල ජායාරූප කිහිපයක් පහතින්.
කෙසේ වුවද ඉන් පසුව ඉතාලියේ නිෂ්පාදිත මෙම ලැම්බෝගිනි ලංකාවට හඳුන්වාදීමක් පසුගිය ජූලි 7 වෙනිදා කොලඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුනා.
එහිදී Gallardo, Gallardo Spyder, The flagship Aventador මෝටර් රථ කාණ්ඩ 3 ලංකාවට හඳුන්වා දුන් අතර එම ලැම්බෝගිනි මෝටර් රථ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ලැම්බෝගිනි නිල මෝටර් රථ අලෙවි සැල තුලින් දැන් මිලදීගත හැකියි.
බොරැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති එම වාහන අංගනයේ ඇති ඇති ලැම්බෝගිනි මෝටර් රථ වල ජායාරූප කිහිපයක් පහතින්.
ජායාරුප අයිතිය මුල් හිමිකරු සතුය
මංජුල පිරිසගෙන් තවත් අනාවැකියක් !
මාධ්‍යය අවධානය දිනාගන්නා සුළු අනාවැකි කීමට දක්ෂ මංජුල පීරිස් විසින් මිනිසුන් පුදුමයට පත්කරවන අනාවැකියක් නැවතත් පලකොට ඇත.
මංජුල පිරිස් මහතා පලකලකොට ඇති ඒ අනාවකියෙන් කියවෙන්නේ සැප්තැම්බර් එනම් මෙම මස 17 වනදා කතරගම දෙවියන් ජීවමානව පෙනී සිටින බවකි.
ඔහුගේ අනාවැකිය විශ්වාසකළ පිරිස් මේ වනවිට 17 වනදා දින වෙන්කොට කතරගම දෙවොලේ පූජාවට සහභාගී වීමට සුදානමින් පසුවෙයි.
මෙම මස 17 වනදා අඟහරුවාදා දිනයක් වන අතර එදින කතරගම දෙවියන්ට පූජා පැවැත්වීමට වෙන් කෙරුණ දිනයද වේ.
මෙයට පෙර ජෝතිෂ්‍යය චන්ද්‍රසිරි බණ්ඩාර විසින්ද මෙවැනිම ආකාරයේ සඵල නොවූ අනාවැකියක් පලකොට තිබුනා. එනම් 2012 වසරේදී වෙසක් පොහොය දිනට බුදුරැස් දර්ශනය වන බවයි.
එසේ බුදු රැස් දර්ශනය වන ස්ථාන කිහිපයක්ද ඔහු විසින් ප්‍රසිද්ධියට පත්කොට තිබූ නමුත් 2012 වසරේ වෙසක් පොහොය දිනයේදී කිසිවෙකු ඔහු කී ආකාරයෙන් බුදුරැස් දැක තිබුනේ නැහැ. සැප්තැම්බර් 17 දිනට ඇත්තේ තව සතියක් වැනි කෙටි කලකි.
එහෙයින් ඔබ අප සැමට මංජුල පීරිස් ගේ අනාවැකියේ නිවැරදිතාවය කෙටි කලකින්ම දැනගැනීමට හැකිවනු ඇත.
මංජුල පිරිස් මහතා පලකලකොට ඇති ඒ අනාවකියෙන් කියවෙන්නේ සැප්තැම්බර් එනම් මෙම මස 17 වනදා කතරගම දෙවියන් ජීවමානව පෙනී සිටින බවකි.
ඔහුගේ අනාවැකිය විශ්වාසකළ පිරිස් මේ වනවිට 17 වනදා දින වෙන්කොට කතරගම දෙවොලේ පූජාවට සහභාගී වීමට සුදානමින් පසුවෙයි.
මෙම මස 17 වනදා අඟහරුවාදා දිනයක් වන අතර එදින කතරගම දෙවියන්ට පූජා පැවැත්වීමට වෙන් කෙරුණ දිනයද වේ.
මෙයට පෙර ජෝතිෂ්‍යය චන්ද්‍රසිරි බණ්ඩාර විසින්ද මෙවැනිම ආකාරයේ සඵල නොවූ අනාවැකියක් පලකොට තිබුනා. එනම් 2012 වසරේදී වෙසක් පොහොය දිනට බුදුරැස් දර්ශනය වන බවයි.
එසේ බුදු රැස් දර්ශනය වන ස්ථාන කිහිපයක්ද ඔහු විසින් ප්‍රසිද්ධියට පත්කොට තිබූ නමුත් 2012 වසරේ වෙසක් පොහොය දිනයේදී කිසිවෙකු ඔහු කී ආකාරයෙන් බුදුරැස් දැක තිබුනේ නැහැ. සැප්තැම්බර් 17 දිනට ඇත්තේ තව සතියක් වැනි කෙටි කලකි.
එහෙයින් ඔබ අප සැමට මංජුල පීරිස් ගේ අනාවැකියේ නිවැරදිතාවය කෙටි කලකින්ම දැනගැනීමට හැකිවනු ඇත.
Sunfest 2013 (Pictorial)
වෑන් රියේ ලේ සියාම්ගේ ලේවලට මැච්වෙනවලූ
අපරාධය සිදු වු වෑන් රථයේ තිබි සොයා ගත් රුධිර ආදර්ශක හා මිය ගිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම්ගේ රුධිර ආදර්ශක එක සමාන බව ඞී. එන්. ඒ. වාර්තාවෙන් තහවුරු වන්නේ යැයි රහස් පොලීසිය ඊයේ (10*කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.
ජිම්ටෙක් ආයතනය මගින්පැවැත්වූ ඩි එන් ඒ පරික්ෂණ යේ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ඒ බව දන්වා සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වෑන් රථයේ තිබි සොයා ගන්නා ලද රුධිර සාම්පල යේ ඞී. එන්. ඒ. රටාව මිය ගිය කෝටිපති ව්‍යාපාරික මෙහොමඞ් සියාම්ගේ රුධිර සාම්පලයේ ඩි එන් ඒ රටාව සමග සැසදෙන බව ද දන්වා සිටියේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා හමුවේ ඊයේ (10* මේ ඝාතන සිද්ධිය යළිකැදවු අවස්ථාවේ දී බන්ධනාගාරය විසින් සැකකරුවන් නව දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණ.
වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසා සිටියේ අධිකරණ නියෝග අනුව 2013/09/8 වන දින හතර හා හත සැකකරුවන්ගේ ප්‍රකාශ බන්ධනාගාරය තුළ ට ගොස් ලබා ගත් බව පැවසු අබේසේකර මහතා හයවන හා අටවන සැකකරුවන් බන්ධනාගාර රෝහලේ සිටි නිසා ඔහුන්ගේ ප්‍රකාශ ලබා ගැනිමට නොහැකි වු බව පැවැසීය.
තවද අපරාධය සිදු වු වාහනය එනම් පළමු සැකකරු වන ක්‍රිෂාන්ත කෝරළගේ සහෝදරයාගේ වෑන් රථයේ අචචජ 2855 තිබි සොයා ගනු ලැබු රුධිර සාම්පල් ඩි එන් ඒ රටාව මරණකරු වු මෙහොමඞ් සියාම්ගේ රුධිරයේ ඩි එන් ඒ රටාව හා සැසදෙන බවට රහස් පොලිසියේ අධ්‍යක්ෂක වෙත ලිඛිතව ජිම්ටෙක් ආයතනය විසින් දැනුම් දී ඇතැයි පොලිස් අධිකාරිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කොට උධෘත නිතිපතිවරයා වෙත ඉකුත් (9* බාර දුන් බව පැවසු පොලිස් අධිකාරිවරයා නිතිපති උපදෙස් මත ඉදිරි විමර්ශන පවත්වන බව පැවසීය.මෙහිදි තෙවන සැකකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පවසා සිටියේ මහත් වු බෙදවාචකයක පසුබිම වු මෙය කුමන්ත්‍රණකාරි බලවේගයක් හමුවේ ඇදීයන නඩුවක්, මගේ සේවාදායකයා අතිදක්ෂ ලෙස වැඩකළ නිසා විශේෂ වරප්‍රසාද යක් ලෙස උසස්විම ලැබුණා.
කෙනෙකු මල පසු ඔහු කළ හොද ඔහු සමග මිහිදන් වෙනවා නමුත් ඔහු කළ නරක ඔහු පසු පස හඹාඑනවා කියලා ශේක්ෂ්පියර් කියා තිබෙනවා. කොටි සංවිධානයේ නායක වෙළුපිල්ලේ ප්රභාකරන් පවසා සිටින්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් ර්ණසිංහල මිනිසුන්ට හැමදේම මතකයේ තිබෙන්නේ ඊළග ක්‍රිකට් මැච් එක තියෙනකල් පමණකයැයි ඔහු පවසා තිබෙනවා”.
රට හෙල්ලූ කහවත්ත මිනිස්සු බිය කළ ග්‍රිස් බිල්ලෝ පිළිබඳ මිනිස්සුන්ට අමතන වෙලා, ඕපපාතික ග්‍රිස් බිල්ලෝ හා කහවත්ත ස්ත්‍රි දුෂණ මරණ දෙකක් ඇති වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශිය සභා මන්ත්රිකෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා, එහෙත් දිගින්දිගටම මරණ වුණා, රජය හා මිනිසුන් බියේ ඇලලී ගියා. රත්නපුරයේම මිනි 11ක් නැති වුණා, රජයට හා පොලිසියට තර්ජනයක් වු මෙම පරික්ෂණය නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙත බාර දුන්නා. තික්ෂණ ඥානය පලපුරුද්ද මත සති දෙකකින් බිය තුරන් කළා.
මෙසේ මහගු සේවයක් කළ උසස් පොලිස් නිලධාරියෙකුට පොලිසිය තුළම දෝෂාරෝපණයට ලක් වෙලා, ඔහු කහවත්තට නොගියා නම් ග්‍රිස් බිල්ලෝ කහවත්ත ස්ත්‍රි දුෂකයෝ තවම නිදැල්ලේ අපි නිදා ගන්නේ නැතුව කළ හොද මතක තියාගමු කියා ඉල්ලා සිටිනවායැයි පවසමින් නිතිඥවරයා සිය කරුණු දැක්විම අවසන් කළේය.
අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වු ක්‍රිෂාන්ත කෝරළගේ, ඉන්දික බමුණුසිංහ,නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන, ගාමිණි චන්ද්‍රසිරි, මෙහොමඞ් පවුස්ඩින්, රංගන දිසානායක, රවිදු ගුණවර්ධන හා දිමුතු හෙට්ටිආරච්චි යන සැකකරුවන් තවදුරටත් මේ මස 24 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතිඥ වසන්ත පෙරේරා,රහස් පොලිසියේ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ හා උපාලි බණ්ඩාර පෙනි සිටියහ.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ හේමන්ත වර්ණකුලසුරිය, අජිත් පතිරණ, අනුර සෙනෙවිරත්න, රසික සමරවික්‍රම හා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නලින් ඉන්ද්‍රතිස්ස හා චරිත් තුඩුවගේ පෙනි සිටියේය.
කුඩු කන්ටේනරය ගැන සොයන්න සී.අයි.ඒ නියෝජිතයෝ එති
ඩාවුඩ් ඊබ්‍රහිම්ගේ 'ඩී කම්පැනි' නමැති සංවිධානය විසින් පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද හෙරොයින් කන්ටේනරය හා ඊට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ (CIA) නිලධාරීන් කිහිපදෙනකු මෙම සතිය තුළ ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු 'රිවිර'ට පැවැසීය.
ඩාවුඩ් ඊබ්‍රහිම්ගේ මෙම සංවිධානය විසින් දකුණු ආසියාව තුළ සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරමත් එසේම අනෙකුත් සංවිධාන විසින් සිදුකරන හෙරොයින් ජාවාරම් සම්බන්ධවත් ඇමෙරිකානු රහස් ඔත්තු සේවය දැනටමත් පරීක්ෂණ සිදුකරන නිසා ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමත් මෙම පරීක්ෂණවලට සහාය ලබාදීමත් යන කරුණු මුල් කර ගනිමින් ඔවුන් මෙසේ මෙරටට පැමිණීමට නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ (CIA) මත්ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ කිරීමේ අංශයේ නිලධාරීන් මෙලෙස පැමිණීමට නියමිත අතර ඔවුන් මෙහිදී ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම්ද හමුවීමට නියමිත බව සඳහන් වේ.
ඊට අමතරව පාකිස්තානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙලෙස පැමිණීමට නියමිත අතර දැනට පාකිස්තානයට පැන සිටින මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙසට හඳුනාගත් සර්දාර් නමැත්තාද අත්අඩංගුවට ගෙන මෙරටට ඉදිරිපත් කරන බවට පාකිස්තානු තානාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.
මෙම කුඩු කන්ටේනර් සම්බන්ධව මුළු ලෝකයේම අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා පුළුල් පරීක්ෂණයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද සිදුකිරීමට නියමිතව ඇත. මෙම කන්ටේනරයේ තිබි කුඩු කිලෝග්‍රෑම් 261ක් සොයා ගැනුණි.
No comments:
Post a Comment